ආහාර සම්බන්ධයෙන් දැන් දැන් ඇහෙන්නේ සුබවාදී දේවල් නෙමෙයි. මන්දපෝෂණය අතින් අපේ රට ඉදිරියට යද්දි ආහාර නොමැතිකමින් පාසල් ළමුන්ගේ අධ්යාපනය පවා ඇණහිටින තත්ත්වයකට ඇවිත්. ඉතින් මේ අප ගන්නා ආහාර ගැන විතරක් නෙමෙයි අපි නොගන්නා, අප අපතේ දාන ආහාර ගැන පවා සිතිය යුතුම කාලයක්. 2022 ලෝක ආහාර දිනය දා, ආහාර නාස්තිය ඔබෙන් නවත්වන්න.
------
ලෝක ආහාර දිනය අදයි. මෙම දිනය මෙලෙස නම් කර ඇත්තේ ආහාර නිපදවීම සහ ආහාර අපතේ යාම, ආහාර නොමැතිව ජීවත්වන පුද්ගලයන්, පෝෂණ ඌනතාවයෙන් පෙළෙන රටවල් පිළිබඳ ලෝක ජනතාව දැනුවත් කිරීම සඳහා වේ.
අද වැනි දිනයකදී ඔබට ඇති වගකීම වනුයේ ඔබට අවැසි ප්රමාණය පමණක් ආහාර පරිභෝජනයට ගන්න. ආහාර නාස්තිය අවම කරන්න. පිරිසිදු සහ පෝෂණය සහිත ආහාර ගැනීමට වගබලා ගන්න. ආහාර ඌනතාවයකින් පෙළෙන පුද්ගලයන් වෙත උපකාර කරන්න. ඔබට උපකාර කළ නොහැකිනම් රජයට අදාල ආයතන හෝ ආහාර සම්බන්ධ වැඩසටහන් ක්රියාත්මක කරන පෞද්ගලික සංවිධාන හෝ දැනුවත් කරන්න.
ආහාර නිසි ලෙස පරිබෝජනය ඔබේ මගේත් ලෝකයේ අනෙකුත් ජීවින්ගේත් යහ පැවැත්ම උදෙසා වැදගත් වේ.
------
අද
ඔක්තෝබර් 16 (ලෝක ආහාර දිනයයි).සෑම අවුරුද්දකම (1945 සිට ඔක්තෝබර් 16)ලෝක
ආහාර දිනය සමරයි.ඊට හේතුව (1945 ඔක්තෝබර් 16). (ලෝක ආහාර හා කෘෂිකර්ම
සංවිධානය ආරම්භ කිරීමයි)(FAO),වර්තමාන ආහාර අර්බුදය තුළ ආහාර සුරක්ෂිතතාවය
පිළිබඳ අප සැවොම සැලකිලිමත් විය යුතුය.
-------
ලෝක ආහාර දිනය අදයි.



















------
දවසේ වැදගත්කම.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර දිනය අදට යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ "කිසිවෙකු හැර නොයන්න" යන්නයි.
Importance of the day.
------
ලෝක ආහාර දිනය (World Food Day) ඔක්තෝබර් 16 වන අද දිනයට යෙදී තිබේ.
1945 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හඳුන්වාදීම අනුස්මරණය කිරීමට සෑම වසරකම ඔක්තෝබර් 16 වැනිදා ලෝක ආහාර දිනය වශයෙන් නම් කරන ලදී. එතැන් පටන් කුසගින්න සහ මන්ද පෝෂණයෙන් තොර ලොවක් ගොඩනැගීමේ දී ජයග්රහණය කළ යුතු අභියෝග පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමේ අවස්ථාවක් ලෙස ලෝක ආහාර දිනය යොදා ගනී.
-------
1979 වර්ශයේදි 'ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය' විසින් එම දිනය ප්රකාශයට
පත් කළේය.ලෝක අහාර සහ කෘෂිකර්ම සංවිධානය පිහිටවනු ලැබුවේ1945 ඔක්තෝම්බර්
16 වන දින බැවින් සෑම වසරකම එම දිනය "ලෝක ආහාර දිනය" ලෙස නම් කෙරුණි.
ලෝක ආහාර ගැටලුව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ කුසගින්න,මන්දපෝෂණය ,දරිද්රතාවයට එරෙහිව ජනතාව ශක්තිමත්ව එක්සත් කිරීම එම දිනය ප්රකාශයට පත් කිරීමේ මූලික අරමුණයි.
අපි හැමෝම මේ සිදුකරන්නෙත් අපේ ආහාර අවශ්යතා අපේම උත්සහයෙන් සපුරා ගනිමින් ඔයාලා හැමෝගෙම ආර්ථික මට්ටම යම් තරමක් දුරට හෝ ඉහළට ගෙන යෑමට උරදීමකි.ඉතින් "
අපි වවමු අපි වෙනුවෙම "
ලෝක ආහාර ගැටලුව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ කුසගින්න,මන්දපෝෂණය ,දරිද්රතාවයට එරෙහිව ජනතාව ශක්තිමත්ව එක්සත් කිරීම එම දිනය ප්රකාශයට පත් කිරීමේ මූලික අරමුණයි.
අපි හැමෝම මේ සිදුකරන්නෙත් අපේ ආහාර අවශ්යතා අපේම උත්සහයෙන් සපුරා ගනිමින් ඔයාලා හැමෝගෙම ආර්ථික මට්ටම යම් තරමක් දුරට හෝ ඉහළට ගෙන යෑමට උරදීමකි.ඉතින් "
අපි වවමු අපි වෙනුවෙම "
------
සෞඛ්යය සම්පන්නව ජීවත්වීමට අපට අවශ්ය ආහාර අපිම පිසිමු
ලෝක ආහාර දිනය
நலமுடன் வாழ நமக்கான உணவை நாம் தெரிவு செய்வோம்
சர்வதேச உணவு தினம்.
------
අද ඔක්තෝම්බර් 16 වනදා - ලෝක ආහාර දිනය
රටක ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීම සඳහා එකිනෙකට සම්බන්ධ මූලිකාංග හතරක් පිළිපැදිය යුතුය. එනම්,
1. රටපුරා සැමවිටම හිඟයකින් තොර ප්රමාණවත් භෞතික ආහාර තොග පවත්වා ගැනීම.
3. ගෘහස්තයක සිටින සියලු දෙනාගේම පෝෂණ අවශ්යතා ඉටුවන පරිදි ආහාර ලබාගැනීමේ හැකියාව පවත්වා ගැනීම.
4. අඛණ්ඩ ස්ථාවර ආහාර සැපයුම් දාමයක් පවත්වා ගැනීම.
------
ආහාර යනු අපව ජීවත් කරවන්නක්ඉ තිං ඒ ආහාර අපතේ නොයවා භාවිතා කරමු.
මෙවර ලෝක ආහාර දිනය වෙනුවෙන් අපි ඔබට මතක් කරන්නෙමු.