අහිමි වීම් වලට හඩා වැලපුන කාලය නිමා කළෙමි..නැවත සිදුවන සෑම අහිමිවීමක්ම දරාගැනීමට හැකියාවක් ඇත..✊🏻♥️ එයට ස්තූතිය හිමි විය යුත්තේ හැර ගිය පුද්ගලයන්ටය ✌️ ඔවුන් ඉගැන්වූ පාඩම ජීවිතයම වෙනස් කිරීමට තරම් බලවත් විය 🌸 ඉතින් thank you !! ළඟ ඉදල එක මොහොතකින් දාල ගියාට ♥️👊🏼
තරහක් නැත, ආදරය තවමත් එලෙසම හිතේ කොනක ඇත නමුන් නැවත හිමි කර ගැනීමෙ බලාපොරොත්තු විනාශ කර දැමුවෙමි. මින් ඉදිරියට ඔබව මට විශේෂ නොවනු ඇත !! 🌸🖤