Sinhala New Year Wishes, Greetings, SMS, Messages | Sinhala New Year Whatsapp, Facebook Messages, Status | සුභ නව වසරක් වේවා ! | Suba Aluth Awruddak Subapathum | Suba nawa wasarak wewa subapathum


හිරු එන්නා සේම උදේ
සියලු පැතුම් ඉටු වේවා...!සතුට සමාදානය හා
නිරෝගී සුව අත්වේවා...!
දුක් පීඩා දුරුවී දොස්
සැම දෙවියන් රැකදේවා..!
සම්බුදු සරණින් සැම දෙන
නව වසරේ වැජබේවා...!
------
 
Sabwithiyo viwajjatho…
Sabba rogo winassatho..
Mathe bawath antharayo..
Suki digayu ko bawa…”
120ta 220k awada ayu bo wewa…!
Suba aluth auruddak wewa 
-----
 

සියලු යහපත් පැතුම් ඉටුවෙන, සාමය සතුට පිරී ඉතිරේවා..! ඔබේ දිවිමග එකලු කෙරෙන, නැවුම් වසරක් වේවා..!
------------------
 

 
අලුත් අවුරුදු අවා.... දැන් තමයි අපේ බලාපොරොත්තු ගැන හිතල්ල සතුටු වෙන්න හොදම කලේ ඔබ සැමටම යහපත් බලාපොරොත්තු ඉටුවෙන සුභ නව වසරක් වේවා !
---------------------------
 
ජීවිතය සුන්දරය නුඹ මා ලග සිටින තුරාවට… එය ප්රියන්කරය නුඹ මට ආදරය කරණ තුරාවට… කඳුළු වේදනා නොදෙ නුඹ සනසන තුරාවට… සිටිමි නුඹ ලගින්ම මා මියෙදෙන තුරාවට... සුබ අලුත් අවුරුද්දක් වේවා !
--------
 
මම ප්රර්ථනා කරනවා, මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔයාට සුබ, ලස්සන, ධනවත්, නිරෝගීමත්, ශක්ති සම්පන්න, උද්වෙගකර, ආදරණීය, අති උත්ක්රිෂ්ට, සෞභාග්ය, වාසනාවන්ත, සතුට පිරුණු අවුරුද්දක් වේවා !
———————-
 
නිමල නෙලුම් මලක් වගේ ඔබේ සිත ලස්සන වේවා… සුමුදු වලා රොදක් වගෙ සිතුවිලි පිරිසිඳු වේවා… දුක් කදුලැල් පහ වී මුව සිනහ පහන් දැල්වේවා... මා පතනා සුබ පැතුමින් ඔබ දිවිමග සරුවේවා…
——————
 
මට ඔයාට කියන්න කිසි කවියක් වත් , ලස්සන වචනවත් නෑ... එත් මම ඔයාට මුළු හදවතින්ම මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්රර්ථනා කරනවා.
—————–
 
අපේ ජිවිතේ කියන්නේ වන් වේ එකක්. අපිට ආපස්ස බලන්න පුළුවන් උනත් ආපස්සට යන්න බෑ . ඉතින් ජිවිතේ කිසි වැදගත් දෙයක් අත ඇරගන්න එපා . ඔයාට ජිවිතේ සතුටෙන් ගත කරන්න පුළුවන් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
----------------
 
@=-=-=-=-= @
)) *Happy* ))
// * New * //
(( * Year* ((
@=-=-=-=-= @
siyalu petum ituwana
subama suba aluth awruddak wewa….!!!

—————————-
 
අලුත් බලාපොරොත්තු අහුරක් අරන් අලුත් ඉරක් පායන්නේ.. අලුත් වසරක් අරන් මේ SMS එකෙන් මම සුභ නව වසරක් පතන්නෙමි ඔබ සැමට..
—————-
 
මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද, කිරියෙන්, පැණියෙන්, සතුටින් පිරි, ජරමර, බරබර, කරදර නැති, ආදරෙන් ! සාමයෙන් ! කරුණාවෙන් පිරි, සුබම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට !
—————-
 
පැතුම් මල් පීදෙන,
හද නීවී සැනසෙන,
නැවුම් හිරු කිරණින් සුබ සිහින ඉටුවෙන,
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා... !
—————
 
මට තේරෙනවා ඔයාගේ මගේ අතර තිබ්බ
සේරම ඉවර වෙන්න ලගයි කියලා..
ඔයාට මාව, මට ඔයාව ඕනේ උනත්
මට යන්නම වෙනවා..
ඔයාගේ ජීවිතේට ආයේ මම එන්න නෑ සුදු
මම ඔයාගෙම විශ්වාසනීය,
පරණ අවුරුද්ද.
සුබ අලුත් අවුරුද්දක...
---------------
 
Let’s go off the demons and move on with the dreams, it’s time to start another year and another set of opportunities. Happy Sinhala New Year!
My heartfelt and best wishes are with you and your loving family throughout this New Year and always. Wishing you have all the joy and prosperity in the new year. !
Open your windows to allow good luck to come inside, light up the lanterns with new hopes and aspirations. Happy Sinhala New Year!
May all your dreams come true. I wish you a very happy new year with good Luck, health and prosperity.
ඔබගේ සියලු සිහින සැබෑ වේවා. ඔබට නිදුක් නිරෝගී, සෞභාග්ය ​​සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්රාර්ථනා කරමි.
siṁhala alut avurudu subha pætum
api yakṣayangen ivat vī sihina saman̆ga idiriyaṭa yamu, tavat vasarak saha tavat avasthā mālāvak ārambha kirīmaṭa kālayayi. subha siṁhala alut avuruddak !
-------------
 
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!! ❤️🙏
சிங்கள மற்றும் இந்து புத்தாண்டு வாழ்த்துக்கள்! 
-------------