මහ සිකුරාදා දිනය | Sinhala Good Friday Wishes | Messages | Subapathum

 


මහ සිකුරාදා දිනය අදයි.
ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම සහ කල්වාරියෙහි එතුමන්ගේ මරණය සිදු වූයේ අද දින බව සලකනු ලැබේ.
කතෝලික, ක්රිස්තියානි බැතිමතුන් විසින් විවිධ පුණ්ය කටයුතු සිදුකරමින් අද දිනය මහත් භක්තියෙන් මෙනෙහි කරනු ලබයි.
-------
 



 
 
අද මහ සිකුරාදා
කතෝලික ක්රිස්තියානි බැතිමතුන්ගේ ආගමික නායක ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගසනු
ලැබුයේ සහ කල්වාරියේදි මරණය සිදු වුයේද අද වැනි දිනකය .
ඒ වෙනුවෙන් කතෝලික ක්රිස්තියානි බැතිමතුන් මහත් ගෞරවයෙන් යුතුව අද දිනය සමරනු ලබයි. 
-------

අද මහ සිකුරාදා දිනයයි...
ඔබ සැමට ජේසු පිහිටයි..
-------