සිංහල අලුත් අවුරුදු ලිත 2023 | Sinhala Aluth Awrudu Nakath 2023 | Aluth Aurudu Charithra 2023 | Litha 2023 |  අවුරුදු නැකැත් සීට්ටුව 2023 | සිංහල අලුත් අවුරුදු චාරිත්ර විස්තර 2023 | අලුත් අවුරුදු චාරිත්ර 2023 | 2023 අලුත් අවුරුදු ලිත | sinhala and tamil new year 2023 auspicious time


             Download Awurudu Nakath Litha 2023 | Free Download අලුත් අවුරුදු ලිත 2023 

 

අලුත් අවුරුදු ලිත 2023 | Aluth Awrudu Nakath 2023 | Aluth Aurudu Charithra 2023 | Sinhala Awurudu Dressing Colours 2023 | Sinhala Awrudu Wastrabarana 2023 | Sinhala Awurudu Paata 2023 | Sinhala Awrudu Nakath 2023 | Parana Awrudda Sadaha Snanaya 2023 | Aluth Awrudu Udawa 2023 | Punya Kalaya 2023 | Ahara Anubawaya 2023 | Ahara Piseema 2023 | Wada Alleema, Ganudenu Kireema, Ahara Anubawaya 2023 | Hisathel Gama 2023 | Raki Raksha Sadaha Pitath wima 2023 | Awurudu Sirith Virith 2023  


 

සිංහල අලුත් අවුරුදු ලිත 2023


✨ නව සඳ බැලීම
2023
✨ පරණ අවුරුද්ද සඳහා ස්නානය 2023
✨ අලුත් අවුරුදු උදාව
2023
✨ පුණ්ය කාලය 2023
✨ ආහාර පිසීම 2023
✨ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය 2023
✨ හිස තෙල් ගෑම
2023
✨ රැකී රක්ෂා සඳහා පිටත්ව යාම 2023 


නව සඳ බැලීම
 
අභිනව චන්ද්ර වර්ෂය සඳහා මාර්තු මස 23 වන බහස්පතින්දා දින දී අභිනව සූර්්ය වර්ෂය සඳහා අප්රේල් මස 23 වන ඉරිදා දින නව සඳ බැලීම මැනවි.
 
පරණ අවුරුද්ද සඳහා ස්නානය
 
අප්රේල් මස 12 වන බදාදා දින කොහොඹපත් යුෂ මිශ්ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
 
සිංහල අලුත් අවුරුදු උදාව
 
අප්රේල් මස 14 වන සිකුරාදා දින අපරභාග 02.59 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
 
පුණ්ය කාලය
 
අප්රේල් මස 14 වන සිකුරාදා පූර්වභාග 8.35 සිට එදින අපරභාග 9.23 දක්වා පුණ්ය කාලය බැවින් අප්රේල් මස 14 වන සිකුරාදා පූර්වභාග 8.35 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම මැනවි
 
ආහාර පිසීම
 
අප්රේල් මස 14 වන සිකුරාදා අපරභාග 3.29 ට විචිත්ර වර්ණ වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිණි මොලවා දී කිරි මිශ්ර කිරිබතක්ද තල සහ විළඳ මිශ්ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවි.
 
වැඩ ඇල්ලීම ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය
 
අප්රේල් මස 14 වැනි සිකුරාදා අපරභාග 5.05 ට විචිත්ර වර්ණ වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.
 
හිසතෙල් ගෑම 
 
අප්රේල් මස 16 වැනි ඉරිදා පූර්වභාග 09.41 ට රතු සහ කහ මිශ්ර වර්ණ (තඹ පැහැති) වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත්ද පයට නුගපත්ද තබා ඉඹුල් පත් මිශ්ර යුෂ නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
 
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම
 
අප්රේල් මස 17 වන සඳුදා පූර්වභාග 6.28 ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්රාභරණයෙන් සැරසී දීකිරි මිශ්ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි.