*සුභ අලුත් අවුරුද්දක් වේවා ! 😍 ❤️*
Happy Sinhala & Tamil New Year
சிங்கள தமிழ் புத்தாண்டு நல் வாழ்த்துக்கள்* !
❤
ආදරය කදුලැලි සුළගට මුසු වී පා වේවා !!!
ජිවිතයේ අමිහිරි මතකයන් සිතෙහි නොම වේවා!!
මතු හැම භාවයේ මෙලිසින් සතුටින් හමුවේවා..!!
මේ නව වසර ඔබ දිවියේ සුන්දර වසරක් වේවා !!!
---------
 

 
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..!
We wish you have a happy, prosperous and healthy sinhala new year.! 
---------

🌞ලැබුවාවූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද🌞
සාමය සතුට සෞභාග්ය සපිරි 🌼
සියලු පැතුම් ඉටුවන 🌼
සුභ අලුත් අවුරුද්දක් වේවා.... !🙏🏻❤️ 
-----------

මානසික සුවය වැඩිවෙන
හිතේ සතුට ඉතිරෙන
නිරෝගී උදෑසනක් සහ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! ☀️🙏🏻 
-------------

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද, ලක්වාසි සැමට සාමය සතුට සෞභාග්යය පිරි නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!❤️💕 
-------------


මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මගුල් දොහේ
රබාන රත් වෙන නැකත් වෙලාවට
නළාව පිඹහන් කොහෝ කොහෝ
සුභ අලුත් අවුරුද්දක් වේවා 
-------------

පාට පාට හීන
අලුත් වෙන,
සැබෑ වෙන,
හිනා වෙන,
විචිත්රවත් සුබ අලුත් අවුරුද්දක් වේවා!❤️✨🤍🍀💙🌼 
---------------

🌞ලැබුවාවූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද🌞
සාමය සතුට සෞභාග්ය සපිරි 🌼
සියලු පැතුම් ඉටුවන 🌼
සුභ අලුත් අවුරුද්දක් වේවා.... !🙏🏻❤️ 
--------------


ඉතිම් හිතවතුනි ලැබූවාවූ නව වසර සුබ කරගන්නට හැකියාව වාසනාව ලැබේබා.....❤️
සුබ වෙන්නෑ අපිමයි සුබ කරගන්න ඕනි...😌
ආයු, වර්ණ, සැප, බල, ප්රඥා, චිර ජීවනය , නීරොගී සුව සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම !!!
සබ්බීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු
මා තේ භවත්වන්තරයෝ - සුඛි දීඝායුකෝ භව........🙏 
--------------


ජීවිතයම සුභ වෙන ,
සුභ සිතිවිලි ඇතිවෙන ,
සුභ අලුත් අවුරුද්දක් වේවා 🌞💫🙏 
--------------


උදාවූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ඔබේ
පැතු පැතුම් ඉටුවන
සිතු සිතුම් ඉටුවන
ශ්රී සුභ අලුත් අවුරුද්දක් වේවා!! 
---------------