Phone එකෙන්ම Reload දාගන්න,  Bill ගෙවන්න අදම UPAY APP එක දාගන්න. Free Reload / Free Data Any Network Sri Lanka (Dialog, Mobitel, Hutch, Airtel, Etisalat)

     

Download App : Click Here

මේ දවස් වල හැමෝටම තියෙන ගැටලුවකට විසදුමක්. *මොබිටෙල්,ඩයලොග්,හචි,එටිසලාටි,එයාර්ටෙල්, ටෙලිකොම්, ලංකාබෙල් ඕන Reload එකක් දාගන්න ලේසිම App එක මේ.😊
*වතුර බිල්පත්,විදුලි බිල්පත්,☎ දුරකථන බිල්පත්,රක්ෂණ ගාස්තු ගෙවන්න ලේසිම App එක මේ.😊 ආරක්ෂාකාරී, විශ්වාසවන්ත, වගකීමක් සහිත App එකක්. 
*ඔයාගේ බැංකුව මොකක් වුනත් SMS Banking Facility එක තියේ නම් ( ඒ කියන්නේ ඔයා ඔයාගේ Bank Account එකෙන් සල්ලි ගත්තාහම දානකොට phone එකට Msg එකක් එනවානම්  😀 ) මේ App එකට ඔයාගේ Bank Account එක හරහා ඕනෑම Payment එකක් කරන්න පුළුවන්. ඔයාගේ Credit / Debit Card එකක් වුනත් මේකට සම්බන්ධ කරලා Payment කරන්න පුළුවන්.😊
*ගැටලු තියේ නම් ඕනෑම වෙලාවක 0115 - 511 511 නම්බර් එකට කථා කරලා අහන්න.😊
*මේ දැන්ම පහල Link එකෙන් App එක Download කරගන්න.


Download App : Click Here

Downlaod කරලා Sign up ගිහින් විස්තර පුරවලා Submit කරන්න. එතකොට OTP Code එකක් එයි. ඒක Enter කලාම ඔයාට Password එකක් දාලා App එකට Log වෙන්න පුළුවන්.( Password එක මතක තියා ගන්න.) ඊට පස්සේ My Wallet ගිහින් ඔයාගේ Bank Account එක හෝ Credit/Debit Card එක Add කරලා ඔයාට පුළුවන් Reload, Payment, Phone එකෙන්ම කරන්න.😊.  මොනමහරි ප්‍රශ්ණයක් ආවොත් 0115511511 Call එකක් දෙන්න.



ඔබගේ සියලුම බිල්පත් ගෙවීම් ඔබේ දුරකතනයෙන්ම ඉතා ආරක්ෂිතව කරගන්න. දැන්ම  App එක Download කරගන්න. මෙතන Click කරන්න.

ශ්‍රී ලංකාවේ ඕනෑම බැංකුවක ජංගම ‍ හෝ ඉතිරි කිරීමේ ගිණුමට සේම, වෙනත් බැංකු ගිණුම්වලට සහ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමේ විකල්ප වෙත ද සම්බන්ධ  කළ හැකි බහුකාර්ය ජංගම පසුම්බියක් ලෙස UPay යෙදුම හැඳින්විය හැක.

දෛනික ගෙවීම් කටයුතු සරල කරමින්, වර්තමාන අතිධාවනකාරී හා ගතික ජීවන ක්‍රම අභිමුව ඊට සහායක් ලබාදෙමින් ඕනෑම අවස්ථාවක, ඕනෑම ස්ථානයක සිට ගෙවීම් කිරීමේ අවස්ථාව UPay මඟින් පාරිභෝගිකයන්ට ලබා දෙනු ලැබේ. SDB බැංකුවේ දැනට සිටින හා නොසිටින ගනුදෙනුකරුවන් සඳහා UPay  ජංගම දුරකතන ගෙවීම් යෙදුම ඇන්ඩ්රොයිඩ් හා iOS යන ජංගම දුරකතන කාණ්ඩ ‍ ‍‍දෙවර්ගය වෙතම   නොමිලේ බාගත හැකි වේ.