මේ නපුරු ලෝකයේ කුරිරු මිනිසුන් වසන දහසකුත් අවමන් විදිමින්, නොසැලී පිය නගන්නට අනාගතය වෙත නුබයි දිරිය දුන්නේ. නුඹයි පාර කිව්වේ, සෑම විටම ජීවිතය එලිය කල හිරු සදු දෙදෙනාම ඔබම විය, සුභ උපන්දිනියක් තාත්තේ...! 
-----------

Me napuru lokaye kuriru minisun wasana dahasakuth awaman widhimin, nosali piya nagannata anagathaya wetha nubai diriya dunne, nubai paara kiuwe, jeewithaya eliya kala hiru sandu dedenama obama wiya mata, suba upandinayak thaththe...!