Sinhala New year greeting | wishes | quotes | Sinhala New Year sms | New Year wishes sms messges in sinhala | New Year sms in Sinhala | Sinhala New year sms | Happy new year wishes sinhala | Aluth avurudu (awurudu/aurudu) subapathum | අලුත් අවුරුදු සුබ පැතුම් 





Sinhala Happy New Year wishes, messages, greetings and quotes to wish your friends and family all the best for 2024 Sri Lankans!

The start of each new year is a time to reflect on the year just past, and make plans for the future. It holds a special magic, with a promise of new opportunities and the possibility to change our lives for the better.

Short Happy New Year wishes and greetings so you can wish friends, family, and co-workers all the best for the New Year. They're short and sweet, and great for card messages or text messages.



Happy New Year! May God grace your life with His generosity and blessings!

Siyalu yahapath pathum itu wana..
Sathuta samaya piri ithirena..
obe diwi maga ekalu kerena..
Nawum wasarak wewa..

සියලු යහපත් පැතුම් ඉටුවෙන, සාමය සතුට පිරී ඉතිරේවා..! ඔබේ දිවිමග එකලු කෙරෙන, නැවුම් වසරක් වේවා..!

------------------

May the new year offers a fresh start to your life. May you have all your dreams fulfilled. Have a great year ahead!

Aluth awuruddath awa.
Dan thamay ape balaporoththu gana hithala
sathutu wenna hodama kale.
Oyata hama balaporoththuwakma ishta wena
suba nawa wasarak wewa!!

අලුත් අවුරුදු අවා.... දැන් තමයි අපේ බලාපොරොත්තු ගැන හිතල්ල සතුටු වෙන්න හොදම කලේ ඔබ සැමටම යහපත් බලාපොරොත්තු ඉටුවෙන සුභ නව වසරක් වේවා !
---------------------------

I hope your life will be full of surprise and joy in the new year that’s about to begin. Remember all the good memories you have made and know that your life will be so full of wonders in the coming year. May you be blessed with everything you want in life. Happy New Year!

jeevithaya sundaraya numba maa laga sitina thuraavata……….
eya priyankaraya numba mata aadaraya karana thuraavata……….
kandulu vedana nodei numba sanasana thuraavata……….
sitimi numba laginma maa miyedena thuravata……….
Wish you a Very Happy New Year

ජීවිතය සුන්දරය නුඹ මා ලග සිටින තුරාවට… එය ප්‍රියන්කරය නුඹ මට ආදරය කරණ  තුරාවට… කඳුළු වේදනා නොදෙ නුඹ සනසන තුරාවට… සිටිමි නුඹ ලගින්ම මා මියෙදෙන තුරාවට... සුබ අලුත් අවුරුද්දක් වේවා !
--------

May all the best things in life come your way this year. Wishing you nothing but the best as you prepare yourself to embrace yet another year of your life. May the light of Almighty guide you towards endless happiness and everlasting glory this new year! Happy new year!


Mama prarthana karanawa
me labuwawu aluth awurudda oyata
suba, lassana, danathmaka,nirogimath, shakthi sampanna,udwegikara,adaraniya,athi uthkrishta,
sawbagyawath, wasanawantha,
duka nathi, sathuta piruna awuruddak wewa.

මම ප්‍රර්ථනා කරනවා, මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද  ඔයාට සුබ, ලස්සන, ධනවත්, නිරෝගීමත්, ශක්ති සම්පන්න, උද්වෙගකර, ආදරණීය, අති උත්ක්‍රිෂ්ට, සෞභාග්‍ය, වාසනාවන්ත, සතුට පිරුණු අවුරුද්දක් වේවා !
———————-

Happy new year to all! May every wish of yours get fulfilled in the upcoming year.


Nimala nelum malak vage obe sitha lassana veva…..
Sumudu valaa rodak vage sithuvili pirisindu vevaa…..
Duk kadulal paha vee muva sinaha pahan dalvevaa ……
Maa pathanaa suba pathumin oba divimaga saruvevaa…..

නිමල නෙලුම් මලක් වගේ ඔබේ සිත ලස්සන වේවා… සුමුදු වලා රොදක් වගෙ සිතුවිලි පිරිසිඳු වේවා… දුක් කදුලැල් පහ වී මුව සිනහ පහන් දැල්වේවා... මා පතනා සුබ පැතුමින් ඔබ දිවිමග සරුවේවා…
——————

Happy New Year my friend. I wish you all the blessings and success you truly deserve.

Karunika danum dimay.
Mama danmama aluth awurudu thagi
( salli, cheque, chocolate) ekathu karanna gaththa.
Thada bade adu karaganna danmama mata thagi ewanna.
Happy new year!


—————-

May joy, peace, and success follow you everywhere you go and whatever you do. Have a wonderful new year with your family and friends.

Mata oyata kiyanna kisi kawiyak wath,
lassana wachanawath na.
Eth mama oyata mage mulu hadawathinma
me labuwawu aluth awurudda subama suba
aluth awuruddak wenna kiyala prarthana karanawa....

මට ඔයාට කියන්න කිසි කවියක් වත් , ලස්සන වචනවත් නෑ... එත් මම ඔයාට මුළු හදවතින්ම මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
—————–

May God bless your family with prosperity, good health, and happiness in New Year. Praying that you and your family have a happy and healthy New Year!

Ape jiwithe kiyanne one way 1k.
Apita apassa balanna puluwan unath apassata yanna ba.
ithin jiwithe kisi wadagath deyak atha araganna epa.
Oyata jiwithe sathuten gatha karanna puluwan
suba aluth awuruddak wewa.

අපේ ජිවිතේ කියන්නේ වන් වේ එකක්. අපිට ආපස්ස බලන්න පුළුවන් උනත් ආපස්සට යන්න බෑ . ඉතින් ජිවිතේ කිසි වැදගත් දෙයක් අත ඇරගන්න එපා . ඔයාට ජිවිතේ සතුටෙන් ගත කරන්න පුළුවන් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
———————

Happy new year, my love. I hope that each of my remaining years starts and ends with you.

@=-=-=-=-= @
)) *Happy* ))
// * New * //
(( * Year* ((
@=-=-=-=-= @
siyalu petum ituwana
subama suba aluth awruddak wewa….!!!
————
<!–RndAds–>
—————————-

Happy New Year, dear parents! May you always be in good health and a sound mind!


Aluth balaporoththu..
Ahurak aran..
Aluth irak payanne..
Aluth Wasarak aran..
Me SMS eken mama..
Suba nawa wasarak..
Pathami obasemata mama..

අලුත් බලාපොරොත්තු අහුරක් අරන් අලුත් ඉරක් පායන්නේ.. අලුත් වසරක් අරන් මේ SMS එකෙන් මම සුභ නව වසරක් පතන්නෙමි ඔබ සැමට..

—————-

Happy New Year! I am indeed the luckiest to have spent another year by your side!

……..
Me Labana Wu Alut Awurudda
Kiriyen!!!!
Paniyen
Sathutin
Piri…
Jaramara!!!!
Barabara
Karadara
Neti
Adaren!!!!
Samayen
Karunawen
Piri
Subama Subama Suba
Aluth AwuruddakWewa Oba Semeta…

මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද, කිරියෙන්, පැණියෙන්, සතුටින් පිරි, ජරමර, බරබර, කරදර නැති, ආදරෙන් ! සාමයෙන් ! කරුණාවෙන් පිරි, සුබම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට !
—————-

I love you more today than I loved you yesterday. And I will love you more tomorrow than I love you today. Happy New Year, My Love!


*******
Pàthùm màl pèèdèñä…
Hädä ñèwèè säñäsèñä…
Näwùm hirù kiräñiñ sùbä sihiñä itùwèñä….
Sùbämä sùbä Alüth awùrùddäk wéwä.
*******
පැතුම් මල් පීදෙන,
හද නීවී සැනසෙන,
නැවුම් හිරු කිරණින් සුබ සිහින ඉටුවෙන,
සුබම සුබ අලුත් අවුරුද්දක්
 වේවා... !
—————

Years will pass by, but the love I have for you will never fade. I am hoping for a spectacular year with you. Happy new year!


Mata therenawa oyagey magey athara thibba
serama ewara wenna lagay kiyala
Oyata mawa, mata oyawa one unath
mata yannama wenawa
oyage jiwitheta aye mama enne ne sudu
Mama oyagema wishwasaniya
Parana awurudda
Suba aluth awuruddak wewa!!

මට තේරෙනවා ඔයාගේ මගේ අතර තිබ්බ 
සේරම ඉවර වෙන්න ලගයි කියලා..
ඔයාට මාව, මට ඔයාව ඕනේ උනත් 
මට යන්නම වෙනවා..
ඔයාගේ ජීවිතේට ආයේ මම එන්න නෑ සුදු 
මම ඔයාගෙම විශ්වාසනීය, 
පරණ අවුරුද්ද.
සුබ අලුත් අවුරුද්දක් වේවා !

—————–

Labannawu nawa wasara
kiriyen peniyen piri
samaya sathuta raja karana
leda dukin thora
wedi wediyen lebena
Suba Aluth awruddak wewa

ලබන්නාවූ නව වසර
කිරියෙන් පැණියෙන් පිරි,
සාමය සතුට රජ කරණ,
ලෙඩ දුකින් තොර,
වැඩි වැඩියන් ලැබෙන,
සුබ අලුත් අවුරුද්දක් වේවා !

—————-

Kiri diyara nawa…..!!
Gatha sitha Sathuta Gawa……..!!
Yasa isuru Bova…….!!
Aluth awurudu Jayama Wewa……!!
SIRI SUBA ALUTH AWURUDDAK
WEWA..!!

කිරි දියර නාවා...
ගත සිත සතුටු ගාවා...
යස ඉසුරු බෝවා...
අලුත් අවරුදු ජයම වේවා..!

—————-

Palasak vilasa yana maga mal athirewa…
Ahasak usata usa pahtuman ithirewa…
Dahasak pahan dalvi maga eliwewa…
Aruthak genena
SUBA NAWA WASARAK WEWA!


පලසක් විලස යන මල් ඇතිරෙවා…
අහසක් උසට උස පැතුමන් ඉතිරේවා…
දහසක් පහන් දැල්වී මග එළිවේවා…
අරුතක් ගෙනෙන,
සුබ නව වසරක් වේවා !

—————-

oyatai oyage pawle hamotamai
samaya sathuta pirunu
sawbagyamath
suba nawa wasarak wewa.

ඔයාටයි ඔයාගේ පවුලේ හැමෝටමයි,
සාමය සතුට පිරුණු සෞභාග්‍යමත්,
සුබ නව වසරක් වේවා !

—————


Dinen dina gewila gihin..
Pipuna mal para wela..
Aluth mal kakulu athu..
Dasa athin pibidila..
Hama ena mada pawane..
Suwada goda dawatila..
Hitha pura dalu lanna..
Nawa hagum ekwela..
Me wasare bidunu sith..
Sinahawen sarasawa..
As asse nagi kadulu..
Sathutakata harawala..
Elabena nawa wasare..
Aluth minisun wela..
Piliganimu nawa wasara..
Mada hasin pewila..
————–


Sith male pubudina pathum podhi ituwena,
Hadha nive sanasena nirogi suwa laba dena,
Atha-mita babalena isurin purawana,
Suba nawa wasarakata mulu hadin pathami ma!

සිත් මලේ පුබුදින පැතුම් පොදි ඉටුවෙන,
හද නිවී සැනසෙන නිරෝගී සුව ලබාදෙන,
අත මිට බැබලෙන ඉසුරින් පුරවන,
සුබ නව වසරකට මුලු හදින් පතමි මා !
—————–

methuwak apa dedena pamini maga adarayen….
idiriyatath elesama imu api nawa wasareth….
oyatath, pawle hamotamath
suba nawa wasarak wewa!!
————-



Pahan silak se ‘NETHU’ dal wewa
wasanthayak se ‘DIWI’ saru wewa,
Pium vilak se ‘SUWADA’ sedewa,
Me nawa wasare ‘KIRI’ ithirewa.!!!!

පහන් සිලක් සේ නෙතු දැල් වේවා..!
වසන්තයක් සේ දිවි සරු වේවා..!
පියුම් විලක් සේ සුවද සැදේවා..!
මේ නව වසරේ කිරී ඉතිරේවා..!

————–

I hope this year turns out to be the best year of your life and your family too. Happy new year!

Lassana..
Nawum bawa..
Hinayan..
Aththa..
Hagim..
Daywaya..
Wishwasaya..
Balaporoththu..
Me Aluth awuruddaka patan ganimak.
Suba Nawa Wasarak Wewa!!

ලස්සන,
නැවුම් බව,
හීනයන්,
හැගීම්,
දෛවය,
විශ්වාසය,
බලාපොරොත්තු,
මේ අලුත් අවුරුද්දක පටන් ගැනීමක්,සුබ නව වසරක් වේවා !

—————

Wish you and your loved ones a happy and healthy new year. May your home gets filled with good fortune.

Sith sathosin popiyana,
Hada nivi sanasena,
Pathum mal pudina,
Nawum nawa wasarakWewa
120 ta 220k AAYUBO WEWA…!

සිත් සතොසින් පොපියන,
හද නිවී සැනසෙන,
පැතුම් මල් පුදින,
නැවුම් නව වසරක් වේවා !
120ට 220ක් ආයුබෝ වේවා..! 

————–

Wishing for a year filled with laughter, success, and peace my dear colleagues. May God bless each and every one of us and our families. Happy New Year.


Me loke ona tharam mal thiyenawa, eth rosa mal wisheshay.
Me loke ona tharam minissu innawa, eth oya mata wisheshay.
Dannawada e ay kiyala?
Me loke ona tharam masa thiyenawa,eth me mase wisheshay.
Me loke ona tharam dawas thiyenawa,eth me dawasa wisheshay.
Dannawada e ay kiyala?
E ada aluth awurudu dawasa nisa. Oyata subama suba aluth awuruddak wewa.

මේ ලෝකේ ඕනේ තරම් මල් තියෙනවා, 
එත් රෝස මල විශේෂයි.
මේ ලෝකේ ඕනේ තරම් මිනිස්සු ඉන්නවා,
ඒත් ඔය මට විශේෂයි.
දන්නවද ඒ ඇයි කියල?
මේ ලෝකේ ඕනේ තරම් මාස තියෙනවා, ඒත් මේ මාසේ විශේෂයි.
මේ ලෝකේ ඕනේ තරම් දවස් තියෙනවා, එත් මේ දවස විශේෂයි.
දන්නවද ඒ ඇයි කියල?
ඒ අද අලුත් අවුරුදු දවස නිසා. ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !

—————


Tharu wala disnayen oyawa babalewa.
Mal wala lassanin oyage jiwithe lassana wewa.
Oyage balaporoththu, oyage kadulu ayn kargena ishta wewa.
Me aluth awurudda oyata lassa awuruddak wewa

තරු වල දිස්නයෙන් ඔයාව බැබලේවා !
මල් වල ලස්සනින් ඔයාගේ ජිවිතේ ලස්සන වේවා !
ඔයාගේ බලාපොරොත්තු, ඔයාගේ කදුළු අයින් කරගෙන ඉෂ්ට වේවා !
මේ අලුත් අවුරුද්ද ඔයාට ලස්සන අවුරුද්දක් වේවා !

—————

.

Podi yathurakin loku dorawal arinna puluwan.
Podi wachanekin loku dewal wenas karanna puluwan.
Ewagemaoyage podi hinawakin mage me mulu awyruddama
eliya karanna puluwan.
Suba aluth awuruddak wewa.

පොදි යතුරකින් ලොකු දොරවල් අරින්න පුළුවන්.
පොදි වචනෙකින් ලොකු දේවල් වෙනස් කරන්න පුළුවන්.
ඒවගේම ඔයාගේ පොදි හිනාවකින් මගේ මුලු අවුරුද්දම 
එලිය කරන්න පුළුවන්.
සුබ අලුත් අවුරුද්දක් වේවා !
—————-

I wish you and your beautiful family a very happy and prosperous new year. Stay safe and beat the Pandemic with new energy.


Samaya Sathuta piri
Siyalu pathum ituwana
Suba Aluth Awuruddak Wewa !!!
—————-


Dinen dinama nube diwi maga saru wewa..
Sina malin nube muwa opawath wewa..
Theruwan balen sitha gatha suwapath wewa..
Senehasa pirunu suba nawa wasarak wewa..
—————–

“sabwithiyo viwajjatho…
sabba rogo winassatho..
Mathe bawath antharayo..
Suki digayu ko bawa…”
120ta 220k awada ayu bo wewa…!
Suba aluth auruddak wewa..!
Pawle oba samata labannawu nawa wasara kiriyen paniyen uthurana subama suba nawa wasarak wewa.
——————

Thisarane ashirwadayen,
this thun kotiyak devi dewathawun wahanselage aanubawayen,
arakshawen, wa, pith, sem, thun dos samanaya wi,
karana kiyana siyalu katayuthu sarthaka wi,
batha bulathin saru
SUBA NAWA WASARAK WEWA!!
-----

I hope that this new year will be the best year of your life. May all your goals be achieved, and all your plans be fulfilled. Have a blessed year ahead!

Happy New Year to you and your family! Wishing you 365 days of good luck!

Another wonderful year is going to end. But don’t worry, one more year is on the way to decorate your life with unlimited colors of joy!

Search Terms :::

sinhala new year wishes | sinhala new year greetings | sinhala new year quotes | sinhala new year pictures | sinhala new year messages | sinhala new year sms | sinhala new year wishes 2024 sinhala new year wishes pictures sinhala new year wishes pictures 2024 sinhala new year wishes in english sinhala new year wishes in english 2024 sinhala new year wishes video sinhala new year wishes 2024 download sinhala new year wishes 2024 images sinhala new year wishes april sinhala new year wishes animation sinhala new year wishes for boyfriend sinhala new year wishes for lover sinhala new year wishes for 2024 sinhala new year wishes for friends sinhala new year wishes for husband sinhala new year wishes for girlfriend sinhala new year wishes 2024 sinhala new year wishes pictures 2024 sinhala new year wishes pictures 2024 sinhala beautiful new year wishes beautiful sinhala new year wishes pictures sinhala boyfriend new year wishes for lover sinhala & tamil new year wishes for boyfriend best sinhala new year wishes sinhala hindu new year wishes for boyfriend sinhala beautiful new year wishes 2024 sinhala new year greeting cards tamil sinhala new year greeting cards sinhala hindu new year greeting cards sinhala new year wishes 2024 with corona corona new year wishes sinhala sinhala new year wishes download sinhala new year wishes images download sinhala new year wishes video download sinhala hindu new year wishes download sinhala and tamil new year wishes download sinhala demala new year wishes sinhala hindu new year 2024 wishes download 2024 new year wishes sinhala download sinhala new year wishes english sinhala new year wishes english 2024 sinhala new year wishes 2024 english sinhala new year wishes pictures in english sinhala new year quotes in english sinhala new year greetings in english sinhala and tamil new year wishes english sms sinhala new year wishes sms in english sinhala new year wishes for teacher sinhala new year wishes free download sinhala new year wishes for boss sinhala new year wishes gif sinhala new year wishes for girlfriend sinhala hindu new year wishes gif sinhala new year wishes greetings sinhala and tamil new year wishes gif download new year wishes 2024 sinhala gif 2024 new year wishes sinhala gif sinhala and tamil new year 2024 wishes gif sinhala new year wishes for him sinhala hindu new year wishes sinhala hindu new year wishes 2024 sinhala happy new year wishes sinhala happy new year wishes 2024 sinhala happy new year wishes 2024 happy sinhala new year wishes in english sinhala new year wishes in sinhala sinhala new year wishes images sinhala new year wishes in sinhala font sinhala new year wishes in sinhala letters sinhala new year wishes in tamil sinhala joke new year wishes love sinhala new year wishes pictures sri lankan sinhala new year wishes sinhala love new year wishes 2024 new year wishes love sinhala new year wishes in sinhala language sinhala new year wishes messages sinhala and tamil new year wishes messages for friends sinhala and tamil new year wishes messages sinhala and tamil new year wishes massage new year wishes messages sinhala 2024 sinhala and tamil new year greeting messages in english 2024 new year wishes sinhala massage sinhala and tamil new year wishes 2024 messages new year wishes sinhala nisadasnew year wishes sinhala nisadas 2024 new year wishes sinhala nisadas 2024 new year wishes nisadas sinhala happy new year wishes sinhala nisadas sinhala and tamil new year wishes 2024 new year wishes sinhala nisadas new year wishes 2024 sinhala nakath images of sinhala new year wishes sinhala new year wishes photos sinhala new year wishes sms sinhala new year wishes pictures 2024 download sinhala new year wishes quotes sinhala new year wishes quote in english sinhala and tamil new year wishes quotes sinhala and tamil new year wishes quotes in english new year wishes 2024 sinhala quotes happy sinhala and tamil new year wishes quotes 2024 new year wishes quotes sinhala sinhala and tamil new year wishes 2024 quotes sinhala romantic new year wishes sinhala new year wishes sms 2024 sinhala new year wishes sinhala 2024 sinhala new year wishes 2024 sms tamil sinhala new year wishes sms in english sinhala and tamil new year wishes sms 2024 sinhala new year wishes 2024 sinhala sinhala new year wishes text sinhala new year wishes template sinhala tamil new year wishes sinhala tamil new year wishes 2024 sinhala tamil new year wishes 2024 sinhala tamil new year wishes images sinhala new year wish sinhala hindu new year wishes video sinhala and tamil new year wishes video download sinhala and tamil new year wishes video 2024 new year wishes sinhala video download 2024 new year wishes sinhala video 2024 new year wishes sinhala video download new year wishes sinhala wadan 2024 new year wishes sinhala wadan 2024 new year wishes sinhala wadan 2024 new year wishes sinhala wadan download www.sinhala tamil new year wishes sinhala new year sms sinhala new year wishes 2024 english sinhala new year wishes 2024 april sinhala new year wishes 2024 in tamil.