Sad Sinhala Love Quotes | Sinhala Sad Adara Wadan Status

 

ඔබ මගහරින බව දැනුන විට නිහඩවන්න... ඔබව අමතකවෙන බව දැනුන විට නිහඩවෙන්න... ඔබ ගැන තිබෙන හැගීම් නැති වී යන බව හැගෙන විට නිහඩ වන්න.. මන්ද... ඔබ නොදැනෙන මිනිසුන්ට තව දුරටත් ඔබව ඇසෙන්නේ නැත.