*** උපන්දින සුභපැතුම් එක් කළ සියලු දෙනාට ස්තූතියි.. ***
උපන්දිනයක් කියල කියන්නේ අපේ ආයුෂයෙන් තවත් වසරක් ඉවර උනා කියන එක. අපේ ආයුෂයෙන් හරියට දියේ ඇදපු ඉරක් වගේ . ඉක්මනට ගෙවිල අවසන් වෙනවා. ඒ නිසා අපිට මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයක මනුසත් බවක් ලැබුන මොහොතේ අප විසින් මේ සසරෙන් එතර වීමට උත්සාහ දරමු .
සියලු දෙනාට තෙරුවන් සරණයි ..!