තෙරුවන් සරණයි !!
වාසනාවන්ත සුභ උදෑසනක් වේවා .................
නිදුක් නීරෝගී සුභ දවසක් වේවා ................
සියළු දෙනා ලොව සුවපත් වේවා .................
සැමට සම්මා සම්බුදු පිහිට ලැබේවා ..............
සියළු සිත්හි සතුට .සැනසුම ගෙනෙන ,
යහපත් පැතුම් ඉටු වෙන වාසනාවන්ත සුභ දවසක් වේවා !
නිදුක් නීරෝගී සුව සපිරි දවසක් වේවා !..
සම්මා සම්බුදු සරණයි .!!!
--------
 
සියලු යහපත් පැතුම් ඉටුවන සුභ උදෑසනක් වේවා🌍 
-------
 
නමෝබුද්ධාය
ආයුබෝවන් සුභ උදෑසනක් වේවා සියලුම සිතුම් පැතුම් හා බලාපොරොත්තු ඉටු වන වාසනාවන්ත ලස්සන දවසක් උදාවේවා
ජාතික ජන අරගලයට ජයමවේවා රටට ජයමවේවා
සියලූම දෙනා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා තිවිදරත්නයේ පිහිට ආරක්ෂාව සෑමදාම නිරතුරුවම සියලුම දෙනාට ලැබේවායි පතමි
--------
 
සුභ උදෑසනක් වේවා!!!
උතුම් තෙරුවනෙහි අනන්ත සත්යානුභා බෙලෙන්, නිදුක් නිරෝගී චිර ජීවනය සපිරි
සියලු රෝග භය දුරුවූ, සියලු ආරක්ෂාවෙන්
යුතු, යහපත් දවසක් වේවා!!!
ඔබගේ යහපත් බලාපොරොත්තු ඉටුවන
කිත් යසස් ඉසුරින් සැදි
වාසනාවන්ත, සුභ දවසක් වේවා!!! 
---------
 
සුභ උදෑසනක් වේවා...
තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන්
සිතන පතන සියලු යහපත් පැතුමන් ඉටු වන වාසනාවන්ත දිනයක් වේවා ඔබ සැමට...
රෝග බිය දුරු වේවා...
සියලු යහපත සැලසේවා...
තෙරුවන් සරණයි ඔබ සැමට...!!!
සියලු සත්වයෝ නිදුක්වේවා නීරෝගී වේවා සුවපත් වේවා🙏🙏🙏🙏 
---------

සැමටම පින්බර සුභ උදෑසනක් වේවා!
අනන්ත වූ බුදු ගුණ බලයෙන්.
සොවින් තැවෙන සිත් තුළ ඇති සෝ සංකා දුරු වේවා.බියෙන් තැවෙන සිත් තුළ ඇති බිය පහවී සැනසේවා.ලෙඩ දුක් පීඩා ව්දිනා සැමටම සුව සෙත වේවා.තිසරණයේ බල මහිමෙන් තුන් සිත පිවිතුරු වේවා!
බුදු සරණයි...!!!
--------
 
🌷🌷සුභ උදෑසනක් වේවා 🌷🌷🌷🌷
ප්රාර්ථනාවන් ඉටු වී සතුට සැදේවා
සංසාරේ මායාවෙන් නෙත් ගැල වේවා
භව සයුරේ එතෙරට යන මග පැදේවා
නිවන් පුරේ කවුළු දොරේ අගුල් හැරේවා...
--------
 
 
සැමටම පින්බර සුභ උදෑසනක් වේවා!
අනන්ත වූ බුදු ගුණ බලයෙන්.
සොවින් තැවෙන සිත් තුළ ඇති සෝ සංකා දුරු වේවා.බියෙන් තැවෙන සිත් තුළ ඇති බිය පහවී සැනසේවා.ලෙඩ දුක් පීඩා ව්දිනා සැමටම සුව සෙත වේවා.තිසරණයේ බල මහිමෙන් තුන් සිත පිවිතුරු වේවා! බුදු සරණයි...!!! 
--------

සුභ උදෑසනක් වේවා ! අනන්ත වු බුදුගුණ බලයෙන් යහපත් සිතුම් පැතුම් ඉටුවන,නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ දවසක් වේවා ඔබ සැමට.!
Good morning! May you all have a good and healthy day, which will come true with the power of Lord Buddha.!
------