Sinhala Sad Love Wadan - Broken Heart [Duka Hithena Adara Wadan] සිතේ ඇති බොහෝ දේ ...

 

 
සිතේ ඇති බොහෝ දේ
කියන්නට සිතුනත්
මගෙ නොවන සිහිනයට
කෙසේ පවසමිද මං...
තනිව හඬනා රැයේ නුඹයි
පෙම් කවියත්
නොලැබුනත් ආදරෙයි
නොවෙනස්ව තවමත්.......