Sinhala Wadan - Life [ඉපදීමයි මරණයයි]

 


ඉපදීමයි මරණයයි කියන්නෙ හරියට රූපවාහිනියක තිරගතවෙන වැඩසහටහනක් වගේ...
වැඩ සටහන අතරතුර කෙටි විරාමයන් යනවා වගේ අපිත් මේ ගෙවන්නෙ ඉපදීමයි මරණයයි අතර කෙටිම කෙටි විරාමයක්.....