Sinhala Adara Wadan [හිත කඩාගෙන වැටිච්ච වෙලාවට...]

 


හිත කඩාගෙන වැටිච්ච වෙලාවට
දුක හිතිච්ච වෙලාවට
තමන් තනි වුණා කියලා දැනිච්ච වෙලාවට
ගොඩක් මිනිස්සුන්ට ඕන වුණේ අවවාදයකට වඩා
සාවදානව අහන් ඉන්න පුලුවන් කන් දෙකක්....😌
ගොඩක් මිනිස්සු අනෙකාට ඇහුම්කන් නොදීම නිසා
එයාගෙ සැගවිච්ච ගොඩක් කතා මග ඇරගත්තා...
සමහර විට ඒ වෙලාවෙ නිහඩව අහන් ඉන්න කෙනෙක් හිටිය නම්
සමහරුන්ගෙ අයාලේ ගිය ජීවිත
තවත් අයගෙ නිකරුනෙ ගිලිහෙච්ච ජීවිත
මානසික රෝහලේ ඇදක තනියෙන් කියවන ජීවිත
ඔයිට වඩා වෙනස් අතකට හරවන්න අපිට පුලුවන් වෙන්න තිබ්බා...
ඒ නිසා කල්පනාවෙන් 💔
මුලින්ම ඇහුම්කන් දීමයි වැදගත්.....