



හඬන පොඩි පුතු නළවා ගන්නට නිදනමට රහසින්
කහට පොද ගෙන කුරුලු කූජන සමග ළඟ ඉඳිමින්
ලිහා බත් මුල බුදින මොහොතේ මිතුරු කැළ සමගින්
වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින්
කම්හලේ දැති රෝද නැගු රළු පරළු හඬ අතරින්
නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්
අපට අපමය පිහිට පිළිසරණයද යන හැගමින්
සැපත දුක ළඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන්
මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්
සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිදුන්....








------------
සුභ උපන්දිනයක් වේවා මගේ මැණිකට...







හොදින් ඉන්න හැම තැනම නැති උනත්
වැටෙන හැම තැනම පස්සෙන් ඉන්නව..
ආදරෙයි මගෙ සුරංගනාවි








------------
සුභම සුභ උපන්දිනයක් වේවා සුදු 










ඔයාට සුබ පතනවා හැම දෙයකින්ම
සාර්ථක වෙන්න කියලා...
මං ඔයාට ගොඩක් ආදරෙයි
හැමදාමත්




ඔයා ධෛර්යමත් බිරිඳක්
බුදුසරණයි!! ඔයට
-----------
ඇය මැණික රකින නා රජු මමයි....
ගස මමද ගසේ අතු මැව්වේ ඇයයි....
ශක්තියයි මගේ දැරුවෙ දරුපල ඇය...
නිවසෙ සිරිකත ඇය ලොවේ රැජිනිය.....
ලඟම හිත මිතුරියයි...
වරෙක ඇය මට මගේ ...
වැඳූ මව් හා සමයි...
දිවි මගේ ශක්තියයි...
සිරියහනෙ කුමරියයි..
සොඳුර ජීවිතයේ...
ලඟම හිත මිතුරියයි.... 





.
















-----------
මගේ ආදර සුදු දෝණිට සුභම සුභ උපන්දිනයක් වේවා ..හැමදාම සතුටින් ඉන්න...ආදරෙයි හැමදාම මගෙ දෝනිට...ඔයාට ජේසු පිහිටයි...
-----------
මගෙ සුදු බබාට සුභම සුභ උපන්දිනයක් වේවා..





අයිය ගොඩක් ආදරෙයි මගෙ සුදු මැනිකට ජේසු පිහිටයි..

-----------