Sinhala Happy Birthday Wishes For Girl Friend |  Upandina Suba Pathum For Sudu Manika

සමහර වෙලාවට මටවත් හිතාගන්න බෑ මන් ඔයාට මේ තරම් ආදරේ කරන්ව කියලා සුදු මැණික කොතරම් ආදරය කරනවාද කියලා කියාගන්නවත් මට තෙරෙන්නේ නෑ ඒ මට ඔයාගෙන් ලැබෙන ආදරය සෙනෙහස මහමෙරක් තරම්, ජිවිතේ දුක සතුට හැමදෙයක්ම බෙදාගෙන ඔනිම දේකට මුහුණ දෙන්න තරම් ඔයාට ලොකු ශක්තියක් තියෙනවා මගේ ජිවිතේ මට ලැබුණු වටිනාම දේ ඔයා මදූ හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ඔනි අපි දෙන්න එක් හැම දේකදිම ඉතින් මැණික සුභම සුභ උපන්දිනයක් මගෙ රත්තරනේ ආදරෙයි මන් පණ වගේ ❤️❤️❤️😘😘😘😍😍😍🥰🥰🥰🎂🎂🎂 

------

සුභ උපන්දිනයක් මගේ මැණික ❤️❤️
හිතන පතන හැම ප්රර්ථනාවක්ම ඉෂ්ට වෙලා ,
මට වඩා ඔයාට එක දවසක් හරි සතුටින් ඉන්න තිබුනොත් ඇති මට...
-----
 
මේ දිවි මගේ
සොඳුරුම තැන්
නුඹ එක්ක විඳින්න...
සැනසෙන්න,
නුඹම විතරක් ඇති මට
මුලු සංසාරෙටම
අත්වැල් බැඳ
ඇවිද යන්න.......
🌹♥️
වස්සානයනුඹ මට හමුවූ හොඳම හමුවීමද?
නැහැ,
මම කැමතියි මෙහෙම කියන්න...
නුඹ මට හමුවූ ආදරණීයම හමුවීමයි!
සුභ උපන්දිනයක් මැණික❤️🎂🎉
හැමදාම ගොඩාක් සතුටින් ඉන්න.🥰 
-------


සුභ සුභ උපන්දිනයක් මගේ රත්තරන් මැණික.....
හැමදාමත් ඔය වගේ හිනා වෙලා අනිත් අයවත් හිනස්සවලා😂😁🤣😃😄😅😆 සතුටින් ඉන්න...
.
ඔයා හිතන පතන දේ ඉෂ්ඨ වෙලා ඉලක්ක කරා හැකි ඉක්මණින්ම යන්න ලැබේවා..
-------
 
😍😍සුභ උපන්දිනයක් මැණික....!😍😍
ඔය හිතේ හීන, බලාපොරොත්තු ගොඩාක් ඇති ඒ හැම එකක්ම ලස්සනට ඉටු වෙන්න කියලා ප්ර්ර්ථනා කරනවා..! ❤️❤️ හැමදාම සතුටින් ඉන්න.. ඉක්මනට එන්න බලන් ඉන්නවා ඔයා ඉක්මනට එනකම්.❤️❤️ හැමදාම කියනවා වගේ ආදරෙයි මැණික 😘😘😘 
-------


ඔබ දකින සුභ සිහින සැබෑ වේවා නිතින..
දුකින් තොර වී දිවිය පිරේවා සතුටින්ම..
ගෙවන හැම දිනයක්ම ඉසුරැමත් වී නිතින..
'දිඝායු ලැබේවා' එයයි මගෙ පැතුම..
සුභ උපන්දිනයක් මැණික..😍 
-------

ඔයා ඉපදුන දවසෙ ඉඳන් අද වෙනකන් හැමදාම මට තෙරුනේ ඔයා මගෙ හොඳම යාලුවා වගේ. ඒ ඔයයි මමයි මීට කලිනුත් මේ වගේම හැම ආත්මෙකම එකට ඉන්න ඇති. මගේ ජීවිතේ මේ විදියට සම්පූර්ණ කරපු ඔයා හැම ආත්මෙකම මේ විදියට ඇවිත් මාත් එක්කම ඉන්න.
සුභ උපන්දිනයක් මැණික ❤️ 
-------


නුඹ මටම හිමිවෙලා
දැන් බොහෝ කාලයක්..
දන්නවද සුදු මැනික
ආදරෙයි මං ගොඩක්..
කියන්නද ආදරෙන්
එකම එක කතාවක්..
ජීවිතේ මගේ දැන්
නුඹ තමයි රත්තරං..
සුභ උපන්දිනයක් වේවා සුදු මැණික..❤️ 
-------


නීරෝගිමත් වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මැණික .
හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න .ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තු සර්වප්රකාරයෙන්ම සාර්ථක වෙන්න ප්රාර්ථනා කරන්නම්.
🌹🌹🌹🌹🌹🌹🌹🎁🎁🎁🎁🎁🎁🎁🎁
ආදරෙයි ගොඩාක්.💖💖💖💖💖💖 
-------

නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් මැණික ....පරිස්සමින් වැඩටික කරන් ඉක්මනට වරෙන් මැණික ..... 
-------


සුභ උපන් දිනයකට
තුටු පැතුම් පතන්නෙමි
මගේ මුලු හදවතින්❤️❤
මෙලොව දිවි ඇති තුරැ
මා ලගින් හිදින්නට පතන්නෙමි ඔබට මා ආදරෙන්😍 නිදුක් නීරොගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා !!සුදු මැණික සතුටින් ඉන්න හැමදාමත් 🎂🎂🎂🥂🎉️ 
-------


🎂සුභම සුභ උපන්දිනයක් මැණික 🥰 මුලින්ම මං ඔයාගෙ අම්මටයි තාත්තටයි පින් දෙනවා ඔයා වගේ හොඳම හොඳ පුතෙක් මේ ලෝකෙට බිහි කරාට පැටියෙක් 😅👏 මගේ වාසනාවට ලැබුණා ඔයා මැරෙන තුරාවට ආදරෙන් මේ වගේ ලඟින්ම ඉන්න හබියෝ😘😁 හැමදාමත් හිනවෙලා මේ වගේම මගේ වදේ ඉවසගෙන මා එක්කම ජීවිත කාලෙම ඉන්න ඕනෙ හොදේ දැන් ඉතින් කොහොමත් ගැලවීමක් නෑනේ😂😁 ආදරෙයි මැණික මහ ගොඩාක් ❤ මගේ ආයුෂත් අරන් ඉන්න ඕනේ මගේ හුරතලේ ඔයාට බුදුසරණයි 🥳 ආදරෙයි හැමදාම මගේ මැණික 🥺🥰🥳 
--------


.......🌹🌹🌹 බොහෝ සුභ උපන්දිනයක් වේවා
මගෙ මැණික ඔයාට........🌹🌹🌹
........🌹🌹🌹 නිදුකින් නිරෝගිමත්ව බොහෝ කලක් ජීවත් වෙන්න ඕන ඔයා........🌹🌹🌹
_____තෙරුවන් සරණයි_____ 
--------

සුභ උපන්දිනයක් වේවා මැණික ❤❤❤
නිදුක් නීරෝගීත්වය ලැබෙමින්
බුදුන්ගේ ගුණයෙන් සියළු අපල උපද්රව වලින්
ආරක්ෂා වෙන්නත්,
ඔයාගේ සියළු පාර්ථනා
සර්වප්රකාරයෙන් සාර්ථක වේවා කියමින්
මම එක සිතින් පාර්ථනා කරනවා..
-------
 
සුභ උපන්දිනයක් මගේ මැණිකට.මට හම්බුන හොදම හමු විම. මං හිතුවට වඩා මට මේ ලැබෙන අදරේ මහ මෙරක් වගෙ මැණික එක වෙලාවකට යාළුවෙක් වගේ තව වෙලාවකට අයියා වගෙ තව වෙලාවකට මගෙ තාත්තා වගෙ හැමදෙම හොයනවා කන බොන දෙවල් අසනිපයක් උනාම බෙහෙත් ඊටත් වඩා අසනීපේ හොද වෙනකන් මං ගාවින් හෙලවෙන්නේ නෑ මට කෑ ගහලා කියන්න පුළුවන් මේ ලෝකේ හොදම හස්බන් ඉන්නේ මට කියලා. අවුරැදු ගනන් ආදරේ කලත් වැඩක් නෑ එතන ආදරයක් නැත්තන්.හැබැයි මන් ඔයාගෙන් දැක්කා ඒ අදරේ.ඔයා මට මගෙ තාත්තා වගෙ මැනික.ඔයා ගාව මං හරි සැහැල්ලූවෙන් ජිවත් වෙනවා පන නිති නෑ මේ ආදරේ මහමෙරක් තරම් මට වටිනවා මැණික. Wish your happy birth day my lovely husband I love you so much mnika hamadama hina wela sathutin inna mage mnika me adre marena thurawata mn panawage rakinawa mnika 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 
-------