මගනොහැර කිසිදිනෙක හැමදාම පෙම්කරන
නුඹ නිසයි මේ තරම් ජීවිතේ සුන්දරම..
රිදෙන්නටවත් නොදී
මට වඩා මං රකින
නුඹ තමයි මං දැකපු හීනයත් සුන්දරම..
තනිකමත් මට නොදී හැමදාම ළග රැදෙන
නුඹ තමයි මට ලැබුණු
ප්රේමයත් සුන්දරම..
ජීවිතේ හැමතැනම
හෙමි හෙමින් පිරිමදින
නුඹ නිසයි බැදුනු පෙම මේ තරම් සුන්දරම..
පතමි පෙම් මල් ගොතා ආදරෙන් නිකැළැල්ව
උපන්දින සුභපැතුම්
පතමි මගේ රන්කදට.. 🌹🌹🌹

 

වසන්තෙන් මල් අරන්
යන පාර කඩින්කඩ
සරසලා...
කුරුළු කූජන අරන්
දෙකන් මිහිරැති හඩින්
පුරවලා...
මදපවන් රැල් ඔතා
සීතලෙන් මුළු ගතම
සනහලා...
එවන්නම් උපන්දින
සුභපැතුම ආදරෙන්
පුරවලා...
ආදරෙයි මැණික මගේ... 
-----------

💕ඉදිරියේ ගමන් මග
දිරි ඇතිව ජය ගන්න
කඳුළු පිස දෙනෙත්වල
සිනාමුව සිපගන්න
විඩාබර ජීවිතේ
සැනසුමක් කැන්දන්න
උපන්දින සුභපැතුම්
මගේ හදපත්ලෙන්ම 💕
සුභම සුභ උපන්දිනයක් මගෙ මැණික ඔයාට... 💝💝 
------------

මගනොහැර කිසිදිනෙක හැමදාම පෙම්කරන
නුඹ නිසයි මේ තරම් ජීවිතේ සුන්දරම
රිදෙන්නටවත් නොදී
මට වඩා මං රකින
නුඹ තමයි මං දැකපු හීනයත් සුන්දරම
තනිකමත් මට නොදී හැමදාම ළග රැදෙන
නුඹ තමයි මට ලැබුණු
ප්රේමයත් සුන්දරම
ජීවිතේ හැමතැනම
හෙමි හෙමින් පිරිමදින
නුඹ නිසයි බැදුනු පෙම මේ තරම් සුන්දරම
පතමි පෙම් මල් ගොතා ආදරෙන් නිකැළැල්ව
උපන්දින සුභපැතුම්
පතමි මගේ රන්කදට... 
----------