සුබ අලුත් අවුරුද්දක් හැමෝටම! புத்தாண்டு நல்வாழ்த்துக்கள்! May the Sinhala and Tamil New Year bring you prosperity, happiness, and peace!
---------
ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම යහපත් බලාපොරොත්තු ඉටුවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා....
---------
සුබ අලුත් අවුරුද්දක් වේවා 






තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් පිරුණු දීර්ඝායු වේවා 






ආයුබෝ වේවා 





--------
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය සතුට සෞභාග්යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 


--------
සියලු බලාපොරොත්තු ඉටුවන, නැවුම් බලාපොරොත්තු දලුලන
සතුට, සාමය හා සෞභාග්ය සපිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා!
--------
ඔබ සැමට හිරු මෙන් බැබළෙන වාසනාවන්ත සිංහල අලුත් අවුරුද්දක් වේවා!
සබ්බීතියෝ විවජ්ජන්තු - සබ්බරෝගෝ විනස්සතු
මා තේ භවත්ත්වන්තරායෝ - සුඛී දීඝායුඛෝ භව..!! 





--------





















*සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...... !*
---------
උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය හා සෞභාග්යය සපිරි නිදුක් නිරෝගී සුවය අත්වන වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
---------
සෞභාග්යමත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා!
வளமான சிங்கள, தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!
Wishes for a prosperous Sinhala & Tamil New Year!
----------
ඔබ සැමට නිරෝගී සම්පන්න සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Wishing you the best year yet! You deserve it!!
உங்கள் அனைவருக்கும் புத்தாண்டு வாழ்த்துக்கள்!!
----------
ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් නිරෝගිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.



















*WISH YOUR HAPPY NEW YEAR
I WISH MAY YOUR ALL DREAMS TRANSFORM INTO REALITY.
GOD BLESS YOU 

MAY YOU HAVE AN AMAZING DAY 

SENDING YOU NICE WISHES ON YOUR SPECIAL DAY.
MAY THIS YEAR BE FILLED WITH NEW ACHIEVEMENT,BRIGHT EMOTIONS ,AND ALL THE HAPPINESS YOU DESERVE*















------------
ලැබුවාවූ සින්හල දෙමල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

Happy sinhala and tamil new year
As we joyfully celebrate the dawn of Sinhala and Tamil New Year, we extend our warmest wishes to you and your loved ones. May this auspicious occasion bring you happiness, prosperity, and success.


------------
ලැබුවාවූ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබ සැමගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන නිදුක් නීරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..



Wishing You All a Very Happy Sinhala & Tamil New Year..May this New Year bring you much Happiness & Prosperity..




-------------
ඔබ සැමට සාමය, සතුට, සෞභාගය සපිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
Warm wishes for a peaceful & prosperous Sinhala & Tamil New Year!
------------












----------
Wishes you a very Happy & Blessed
Sinhala & Tamil New year.
May this New year bring you much
Happiness & prosperity…..





සතුට සහ සෞභාග්ය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!
-----------
සුබ අලුත් අවුරුද්දක් වේවා !

புத்தாண்டு வாழ்த்துக்கள் !

HAPPY NEW YEAR ! 

From our hearts to yours, warm wishes for a truly joyous Sinhala & Tamil New Year!
------------
ලැබුවාවූ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබ සැමගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන නිදුක් නීරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..



Wishing You All a Very Happy Sinhala & Tamil New Year..May this New Year bring you much Happiness & Prosperity..




------------









-----------