Sinhala new year wishes | Aluth awurudu Subapathum | December 31 st night sinhala wishes | January 01st sinhala wishes | Newyear sinhala messages | New year text messages sinhala | sinhala avurudu sms | sinhala new year quotes | sinhala newyear wishes



නිබඳ සතුට දම් හද තුළ වැජඹේවා
නිඅග අනුභවෙන් යසිසුරු සෑදේවා
සබඳ කොයි දේත් අඩුවක් නැති වේවා
මේ අලුත් අවුරුද්දේ සිරි නෑවේවා
..................

Nibada sathuta dam hada thula wajabewa...
Niaga anubawen yasisuru sadewa...
Sabada koi deth aduwak nathiwewa...
Me aluth awurudde siri nawewa...!!
Happy new year !


ජය ධන ලාභ යහපත වාසනාවද...
සැප බල සිරිය ආයුශ සිරුර පැහැයද...
සම්පත යසස දියුනුව ලබමින් නිබද...
සියවස් අයු ලැබ ඔබ සැරදේ නිබද...
..................

Jaya dana laaba yahapatha wasanawada...
Sapa bala siriya ayusha sirura pahayada...
Sampatha yasasa diyunuwa labamin nibada...
Siyawas ayu laba oba sarade nibada...!!!
Happy new year !