Sinhala Best Friend Day Wishes | Messages | Greetings and Quotes | Sinhala Friendship Day Wishes Messages and Quotes | Sinhala best friends day wishes | Sinhala Friends Day Wishes
 
 
 
ඔයා තමයි ජීවිතේ මුණ ගැහුන හොදම අවංක යාලුවා..අවංක කියන වචනේ අනිවාරේන්ම කියන්න ඕනේ...සමහර යාලුවෝ කොල්ලො නිසා යාලුකම් පාවලා දීලා ⁣යාලුකමට එහා ගිය සහොදර බැදීම් නැතිකරලා පස්සේ හම්බුණ කොල්ලෝ නිසා වෙනස් වෙද්දි....උඹ තමයි මගේ ජීවිතේ මට මුණ ගැහුණ හොදම යාලුවා...😘❤️..මගේ දුකේදි මගේ ප්රශ්න වලදි අවංකවම ම⁣ං ළග ඉදන් මට හයියක් වුණ මගේ මුණට හිනාවක් ගෙනාව අවංකවම මගේ දුකේදි දුක් වුණ,මගේ සතුටෙදි සතුටු වුණ යාලුවා..කිසිම ලොකු කමක් නැති ඕනේම දෙයක් කියන්න පුළුවන් කෙනා.ඇයි මං ගොන් වැඩ වැරදි වැඩ කරනකොට මට කොච්චර බනිනවද😁..උඹ විතරයි යාලුවොන්ගෙන් මාව හරි පාරට එක්ක ගියපු එකා..අනිත් වුන් වලට අදිද්දි උඹ විතරයි මාව ගොඩට ඇද්දේ.ඉස්සර වගේ දැන් උඹව මුණ ගැහෙන්න බැරි වුණත්,චැට් කරන්න බැරි වුණත් උඹව කවදාවත් අමතක වෙන්නේ නෑ..ඉතිං හැමදාමත් මට උදව් කරාට තෑන්ස් මචෝ...❤️😘 Happy Friendship Day My Bestie...❤️😘 ආදරේයි ගොඩක්...
--------
 
 වෙලාවකට නපුරෙක් 🤪🤪, තවත් වෙලාවකට මහ පිස්සු කෝච්චියක්😁😁 ගනන් ගන්ඩ එපා පැන්ඩෝ විහිලුවට කීවේ හොදේ දන්නවනේ🤪😋😁 u are the best 👍❤️ happy friendship day my pandoo
--------
 
ඉස්සර වගේ මුන ගැහෙන්නබැරි උනත් ඉස්සර වගේ එක පරේ පිස්සු නට නටා අපිට යන්න බැරි උනත් ඔයා තමයි මගේ හදවතේ ඉන්න හොදම යාලූවා ❤️❤️❤️
Happy friendship day my bestie 
-------
 
සමහර යාලුවෝ අතර🙃.... ගොඩ යන්න සප් එක දෙන🔥,නෙගටිව් තැන් වලදි පොසිටිව් කරලා මාව අප් කරලා ගන්න✌️,වැටුන තැන් වලදි නැගිට්ටවන,දුකේදිත් ලගිම් ඉන්න්න🙂,සැපේදිත ලගිම් ඉන්න,ඕනෙම කතාව ක් පෙරන්නේ නැතුව කියන😈,ගුරු මුශ්ටියක් නැතුව ගොඩ යන්න පුලුවන් විදිය ගැන කියලා දෙන🎯,ලයිෆ් ටයිම් බෙස්ටි🌼 සහ වර්කින් අප්ලයිනර් මගේ🥰ආදරෙයි හොදේ.(තව තව මගේ closing වලට එන්න ශක්තිය ලැබේවා😌)
Happy Friendship Day besti
-------  
 
වසක් වෙලාවක් නැහැ ඕනි ගොන් වැඩක් කරලා කීවත් අහන් ඉන්නවා ඒ දේම ඇති..ඒත් උබට තියෙන ප්රශ්න දුක සතුට මං අහන්නෙවත් නෑ.ඒක මගේ ගුණමකුකම.however happy friendship day බොක්ක... 
---------
 
මගේ ජීවිතේ දුකේදී සැපේදී මම ළග හිටිය එකම යාලුවා ඔයා❤️😍🥺...කවදාවත් වෙනස් වෙන්නෑ මේ බැදීම ...ආදරෙයී ඉක්මනින් එන්න මාව බලන්න 🥺😍.....Happy Friendship Day My besti .....
---------
 
හොදම යාලුවොන්ගෙ දවස කියල දවසක් නෑ. මැරෙනකම් ලගින් ඉන්නෙ හොදම යාලුවො විතරයි
----------
 
ජීවිතේ කෙසේ වෙතත් මායි උබයි මෙහෙම ඉන්න එක මදැයි....    

Best Friends are the family we choose in this world. Happy Best Friend Day.

You are the best thing that has ever happened to me. Happy Best Friend Day.

Happy Best Friend Day. May you and your best friend’s friendship stay strong forever.

Thank you for choosing me to be your best friend. Happy Best Friend Day.
I made a lot of friends while you were away, but none of them were like you. You actually are the only person capable of being my best friend. Happy Best Friend Day.

Happy Best Friend Day. No one can live their life alone, that is why God created best friends, so people could have a companion for life!

Best Friends are your number one support system in this world. Happy Best Friends Day.

Happy Best Friends Day! Even though we are far away, bestie, I am sending you strength and good wishes. Always remember you are capable of anything.

Happy Best Friend Day! Without you, it’s difficult to get through the day. I miss you.

If There is a life after this, I would love to be your best friend in that life as well. Wishing you a very Happy Best Friend Day. Sending you hugs.

I miss our crazy hangouts and late-night gossip. I miss you. Happy Best Friend Day.

Best Friend, I don’t know what I would have done in this world without you. You exist, so I exist. Happy Best Friends Day.

Happy Best Friend Day. Without you, life is so dull. Please return soon.

Far or close, you are my best friend in the entire world. Happy Best Friend Day.

No one in the world can understand me as you do. Happy Best Friend Day.

Happy Best Friend Day. You are my ultimate platonic soulmate!

You and your best friend make a great team. Happy Best Friends Day

Wishing you a Happy Best Friend Day. Best friends are the people who will share your happy and sad days; they will grow alongside you through every moment in life.

Happy Best Friend Day. Best friends are someone who makes life worth living. Cherish your best friends always and forever.

When we have a strong friendship like ours, distance doesn’t matter. I can’t wait to see you again, best friend. Wishing you a very Happy Best Friend Day.

If I had to choose one person among all the people in my life, I would choose you, my best friend. I love you. Happy Best Friends Day.

My favorite day in the world is the day we became best friends, and you are my favorite human being in the world. Happy Best Friends Day.

Best Friends are the epitome of happiness and togetherness. Best friends make each other happy and whole. Sending my best wishes on Best Friend Day 2022!!

Happy Best Friend Day! Even though we are far apart, you understand me better than I understand myself, which is why you are my best friend.

“Life is an awful, ugly place to not have a best friend.” – Sarah Dessen

“It’s not that diamonds are a girl’s best friend, but it’s your best friends who are your diamonds.” – Gina Barreca

“A good friend is a connection to life — a tie to the past, a road to the future, the key to sanity in a totally insane world.” – Lois Wyse