Sinhala Funeral Banner Wishes | Sinhala Funeral Banner Quotes | Sinhala Funeral Poster Words | Sinhala Funeral Banner Wadan | මරණ දැන්වීම් වදන්
 
 

මිනිසුන් ඉපදී,
වෙන්වී යාවී,
සදාතනික වූ නීතියකී...
නමුත් ගෙවන මේ කෙටි කාලය තුළ,
සැමටම හදවතේ තරුවක් විය නොහැක...
තරුවක් වූ බව,
නෙතක කදුලක්,
උරුම කොට සැමට.
ගියත් දුර ඔබ ඈත අහසට...
අපේ හිත් තුළ,
සැමදාම දිලෙනු ඇත.
ඉතින් යන්නට අවසරයි ,
සොදුරු වූ නිවනට...
ඔබට නිවන් සුව...


නෙතු පියා වැතිර ඉදිමින් අද                         නිසසල

මේ යැයි පසක් කර ජීවිතේ සොබා                  සසල

හිත මිතුරු සැම ඇස් වලට උනවා දුක්          කදුළ

මතක ඉතුරු කර නුඹත් යනවද සොයුර       නුඹ..😥