sinhala anniversay wishes | anniversary sms in sinhala | engagement anniversary wishes | sinhala

love anniversary nisadas | sinhala wedding anniversary day wishes in sinhala | best wishes in sinhala
 
 
නුඹ ඉහළ අහසේ
සඳයි..
මා පොළොවේ කුඩා
කුසුමයි..
සඳ අහසට
පෙම් කරනමුත්
කුසුමකට අකැපද
සඳට පෙම් කරන්නට...
------