
මේ ඇහුනද?

හ්ම්..

මට ගොඩක් තරහා යනවා..

මන් දන්නවා..

මන් ඒ වෙලාවට ගොඩක් කියවනවා

දන්නවා මන්

ඉතින් ඔයාට මාව එපා වෙයි නේද?

ඒම වෙන්නේ නැහැ

මගෙ අතින් හිත රිදෙන දේවල් ඒම ඒ වෙලාවට කියවෙයි

ඒ වෙලාවට මට පුලුවන් ඒවා ගනන් නොගෙන ඉන්න

ඒ කියන්නේ මට තරහා ගිය වෙලාවට ඔයාට මාව ඉවසන්න පුලුවන්ද??

ඒකනේ මන් ඔයා ලග මේ ඉන්නේ

මගෙ තරහා නිසා කේන්ති අරන් මාව දාලා යන්න හිතෙයිද ඔයාට?

නැහැ මැණික ඒ වෙලාවට මන් ටිකක් ඉවසන්නම් මට තරහා ගියාම ඔයත් එහෙම ඉවසන්න. හැමදේම ගැලපෙන්නේ නැති වෙන්න පුලුවන් ඒත් අපිට ගලපගෙන ඉස්සරහට යන්න පුලුවන්නේ