Thurule innata waram denu mena
Uhulanna baa sithehi senehasa
Thani wenna baa oba nethiwa heta
Obema wena dina lagama enawada

Pemehi sithuwili sith daraa gena
Iwasa innam kalpayaka wuwa
Thurule nelawi pem karannata
Labena dinayak lagama enawada?
------
 
 
Hinawalata patak dunnata
Mathakayan suwadawath kalata
Sewanella se
Lagama dewatunata
Oba mageda
Ma obeda
Nodannemi thawamath….
 
-----
 
Udula nethe kalathena adaraya obe
Nidan wunada perada sith yahan gabe
Malaka suwada ihirena obe sumudu wathe
Sagawi thurulu wannata mata danudu sithe
 
----
 
Mage hada madala thula
Payu ran tharuwa oba,
Milina wannata nodemi kisi dina
Pana dewani kota pem karami mama
Adaraya kiya dun ran tharuwa oba
Rekaganimi oba diwi athi thura mama
-----
 
Adaraye husma podak
Lagata awith thiyala yanna
Awasara denawada maa hata
Thawa poddak radila inna
Mata himi naa raththarane
E widiyata aye inna
Ahinsakayi hamadamath
Mage lengathukama oyata
Ma thawamath danne naa
Duras une ei me lesa
Jiwithayayi maa nodutuwa
Mata me lesa nathiwi yana….
-----
 
Ranpaata handawa
Galena sada ras dahara
Nonimenaa siththam
Ahasa
Mawayi kawimal
Hemadama
Unmade wu sithata
Laga nathiwa nuba
Thaama
Pobayana manalola
Kawikara sitha
Kumata…?
-----
තුරුලේ ඉන්නට වරම් දෙනු මැන 
උහුලන්න බෑ සිතෙහි සෙනෙහස 
තනි වෙන්න බෑ ඔබ නැතිව හෙට 
ඔබේම වෙන දින ලගම එනවද 

පෙමෙහි සිතුවිලි සිත් දරා ගෙන 
ඉවසා ඉන්නම් කල්පයක වුව 
තුරුලේ නැලවී පෙම් කරන්නට 
ලැබෙන දිනයක් ලගම එනවද? 
  -----
 
හීනවලට පාටක් දුන්නාට 
මතකයන් සුවදවත් කලාට 
සෙවණැල්ල සේ 
ලඟම දැවටුනාට 
ඔබ මගේද 
මා ඔබේද 
නොදන්නෙමි තවමත්..... 
------
 
උදුල නෙතේ කැළතෙන ආදරය ඔබේ 
නිදන් වුනාද පෙරදා සිත් යහන් ගැබේ 
මලක සුවද ඉහිරෙන ඔබේ සුමුදු වතේ 
සැගවී තුරුළු වන්නට මට දැනුදු සිතේ 
------
 
මගේ හද මඩල තුල 
පෑයූ රන් තරුව ඔබ, 
මිලින වන්නට නොදෙමි කිසිදින 
පණ දෙවැනි කොට පෙම් කරමි මම 
ආදරය කියා දුන් රන් තරුව ඔබ 
රැකගනිමි ඔබ දිවි ඇති තුරා මම 
------
 
ආදරයේ හුස්ම පොදක් 
ලගට ඇවිත් තියල යන්න 
අවසර දෙනවද මා හට 
තව පොඩ්ඩක් රැදිලා ඉන්න 
මට හිමි නෑ රත්තරනේ 
ඒ විදියට ආයේ ඉන්න 
අහිංසකයි හැමදාමත් 
මගේ ලෙන්ගතුකම ඔයාට 
මා තවමත් දන්නේ නෑ 
දුරස් උනේ ඇයි මේ ලෙස 
ජීවිතයයි මා නොදුටුව 
මට මේ ලෙස නැතිවී යන..... 
------
 
රන්පාට හැන්දෑව 
ගලනා සඳරැස් දහරා 
නොනිමෙනා සිත්තම් 
අහස 
මවයි කවිමල් 
හැමදාම 
උන්මාද වූ සිතට 
ලඟ නැතිව නුබ 
තාම 
පොබයන මනලොළ 
කවිකාර සිත 
කුමට...?