මම ආයෙම ආදරේ කලොත්!🥺

හුරුවෙනවා සැක නොකර ඉන්න....
දෙන්නත් එක්ක සතුටින්ම ගෙවනවා හැම මොහොතක්ම.....
Whats app last seen අල්ලගෙන රංඩු නොවි....කවුද එ කතා කලේ කිය කිය අහේතුක රංඩු ඇති නොකර....හැම මොහොතකම විශ්වාස කරගෙන ආදරේ විතරක්ම කරනවා....



මොකද?
අපි කොච්චර පරිස්සම් කලත් යන අය යනවා.....ඉන්න අය ඉන්නවා...ඉතිං...ඇයි ආදරේ කරන කාලේ රංඩු වෙන්නේ....යන කෙනා රංඩු උනත් යනවා නැතත් යනවා....

ඇයි අපි රංඩු වෙන්නේ එයා එක්ක chat කරන්න එපා...මොකටද ඔච්චර යාලුවො ආශ්රේ කරන්නේ....ඇයි මාව ගනන් නොගන්නේ..මොකටද වෙන කොල්ලො එක්ක සම්බන්ද කම්,මොකටද වෙන කෙල්ලො එක්ක සම්බන්ද කම්.....ඔය වගෙ පොයින්ට් අල්ලන් රංඩු වෙන එකේ තේරුම මොකක්ද?

ඉන්නකම් ආදරේම විතරක් කරමු...දවසක කොච්චර හැංගිලා වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එලියේ එදාට...කිසිම පැහැදිලි කිරීමක් නොකර...කට වහගෙන පැත්තකට වෙන්න....

මොකද ඔයාව නොවටින,ඔයා එක්ක ඉන්න ගමං වෙන අයව ලොකු කරගත්ත,වංචා කරපු එකෙක් ඒකියක් වෙනුවෙන් දුක් වෙන්න එපා...එයා යනකම් ආදරේ දෙන්න...අමාරු නම් වෙන් වෙන්න...රංඩු වෙන්න එපා...පලක් නැහැ....

කෙනෙකුට බෑ නම් අනික් කෙනාට මේ මං කරන දෙයින් මොන වගෙ දෙයක් දැනෙවිද කියලා හිතලා ආදරේ කරන්න...හුරු වෙන්න දැන්වත්....

දවසක ඔයාට හරිම කෙනා හම්බෙයි 🌸