හැම මනුෂ්යයෙක්ගේම ජිවිතේට කාගෙම හරි ශක්තියක් අවශ්යයි.ඔව්' මටත් දෙවියන් වහන්සේ දීපු ලොකුම ශක්තිය තමා " දේව අම්මා " කියන්නේ.... 💪❤️
ජිවිතේ ලස්සන කරන රහසක් ජේසු අම්මා කියන්නේ.....ශුද්ධවු ජපමාලය කියන ධ්යානයෙන් ජිවිත ස්පර්ශ කරලා බලන්න කොච්චර ලස්සන තැනක ඔබේ ජිවිතේ නතර වෙයිද කියලා....💪🌹🌿
අපේ ආච්චිලා සීයලා ජපමාලය ජිවිතේ කරන් හිටියේ මේ රහස නිසායි.එත් අපි හරි ඇතයි බන් ඒ ආදරේට....😭😥
එකම එක පාරක් තනිවෙලා බලන්න දේව අම්මා ලඟ..... කොන්තේ අරන් දණ ගහන්න....පටන් ගන්න ඔප්පු කරන්න දන්න විදිහට ජපමාලේ....ඔයාටම පෙනෙයි දැනෙයි යාක්ශයා කොච්චර බයද කියලා ජේසු අම්මාට.....ඔයාටම තේරේයි ඒ ආදරේ තරම.....ඔයාට දැනේන පෙනෙනෙ දේවල් එක්ක ඔයා හැමදාම කොන්තේ කියයි. ඔව් අනිවාර්යයෙන්ම .....🌹🌿
අද මගේ ලඟ ඉන්නේත් එයා විතරයි....
ඒ නිසා,
මිනිස්සුන්ව විශ්වාස කරාට කමක්නැ හැබැයි ඊට වඩා දේව අම්මාව විශ්වාස කරන්න...🌿🌹
මිනිස්සුන්ට ලං වුනාට කමක්නැ හැබැයි ජේසු අම්මාට ඊට වඩා ලං වෙන්න....🌿🌹
ආදරේ කරාට කමක්නැ හැබැයි ඊට වඩා ජේසු අම්මාට ආදරේ දෙන්න...🌿🌹
මිනිස්සුන්ට කාලය දුන්නට කමක්නැ හැබැයි ඊට වඩා ජේසු අම්මා එක්ක කතා කරන්න උත්සහ කරන්න ...🌹🌿
ඔය කවුරු කොහොම කිව්වාත් කරත් අපි හැමෝටම අන්තිමට ඉතුරු වෙන්නේ දේව අම්මා විතරයි.කොච්චර සල්ලි තිබ්බාත් කොච්චර සෙල්ලම් දැම්මාත් කවදාම හරි ඒ අම්මාගේ සරණය අපි හැමෝටම අවශයයි...
ඒ නිසා බය නැතිව ආදරේ කරන්න අයිතිකරගන්න දේව අම්මාගේ ආදරේ...
අද ඒ අම්මාගේ උපන් දිනේ.ඒ අම්මා දර්ශනය වුන හැම පාරකම් කිව්වේ ශුද්ධවු ජපමාලය ගැනයි.ඉතිං එකම එක නමෝ මරියක් හෝ කියලා සුබ උපන් දිනයක් ජේසු අම්මේ කියන්න ගිහින්....💪❤️💒✝️ 
------

ජීවිතේ බොහෝ අවස්ථාවල අත්හරින්න හිතුන හැම මොහොතකම අම්මගේ ජීවිතේ මෙනෙහි කරන්න පුරුදු වුනා.
අම්මට කතා කල ඒ හැම මොහොතකම අම්ම මට "ඔබවහන්සේගේ කැමැත්ත මට සිදුවේවා" කියල පියාණන් වහන්සේගේ කැමැත්තට ඉඩ දෙන්න කියා දුන්න.
අසීරු හැම මොහොතකම,හැම සටනකම අම්ම අපි එක්ක හිටිය.ඒක මගේ අත්දැකීම.🤍
ස්තූතියි ජේසු අම්මෙ!!💙
සුබ උපන්දිනයක් !! ♥️ 
------

ලෝකයේම පාපය දුරලන්නට ගැලවීමේ මග සපුරන්නට..
ජීවිතයම කැප කල..
ගැරහුම් බැනුම්..
අපහාස..
නින්දා සියල්ල දරා ගත්..
දිරිය මාතාව..
මගේ ජේසු අම්මයි..

සුබ උපන්දිනයක් මගේ ජේසු අම්මේ....! 
------
 
වැටෙන්නට බිය නොවෙමි
ඔසවන්නට නුඹ සිටින නිසා...!
සුබ උපන්දිනයක් ජේසු අම්මේ♥️✨  
------

🌹දේව දිනිති ඒ දෙව් කුමරිය ඒ🌹
🌻සමිඳු දාසි ඒ සගයෙ රැජිණ ඒ🌻
🌼මල් කුමාරි ඒ හෙළ රැජිණිය ඒ🌼
🌺දේව මෑණි ඒ අපෙ අම්මා ඒ🌺
🎂🎺සුබ උපන්දිනයක් ජෙසු අම්මේ..🎺🎂 
------

සැප්තැම්බර් 08
සුබම සුබ උපන්දිනයක් වේවා ජේසු අම්මේ ♥
දේව ආශිර්වාදයෙන් පිරුණු
සුබ දවසක් වේවා ♥️
ජේසු පිහිටයි 😍✝️ 
------
 
සැප්තැම්බර් 08
සුබම සුබ උපන්දිනයක් වේවා ජේසු අම්මේ ♥
දේව ආශිර්වාදයෙන් පිරුණු
සුබ දවසක් වේවා ♥️
ජේසු පිහිටයි 😍✝️ 
------
 
ජේසු අම්මේ..
අපි හැමෝගෙම අම්මේ..
ඔබයි අපේ රැජින අම්මේ..
ආදරෙයි අම්මේ...❤️✝️ 
------
 
මංගල වේවා මෑණියනේ..
ජය ජය මංගල වේවා..
ඔබ පැසසේවා සෑම දිනේ
දෙව්මව සේ නැමදේවා🎶.. ❤️❤️🎂🎂සුබ උපන්දිනයක් ජේසු අම්මේ ❤️🎂🎂🌹

Happy Birthday Mother Mary 🎂🎂🌹🙏❤️ 
------
 
👑❤ලොව ආශිර්වාදලත් කාන්තාව ❤👑
🤗🌹🌺සුභම සුභ උපන්දිනයක් 🎂 වේවා මගේ සුදු ජෙසු අම්මේ 🌺🌹🤗
🌹🌺Happy birthday mama mary🌺🌹 
------

මුලු ලොවටම එකම මව ඔබයි.....
ලොවක් ආදරය කරන එකම මව ඔබයි.💖💖💖💖💖😘
සුබ උපන්දිනයක් මගේ ජේසු අම්මේ💖 
------

සුබ උපන්දිනයක් වේවා ජේසු අම්මේ 💙🌏💙
සෑම මොහොතකම අපව ඔබ සෙවනේ තබා ගත මැනව 🙏🏼❤️ 
------