sinhala ill poya day wishes, greetings, quotes, messages, whatsapp status, facebook status - පිංබර ඉල් පොහෝ දිනයක් වේවා ! 🙏

Wishing you all a peaceful and blessed Ill Poya day!
ඔබ සැමට පින්බර ඉල් පොහොයක් වේවා!
-------

Wishing you all a peaceful and a blessed Ill Poya day!
-------
 
Wishing you and your family a blissful Ill Poya Day 🌷 
------
 
Wishing you all a blessed Ill Poya Day! May the triple gem bless you and shine light on your path of life! 
------
 
sinhala ill poya day wishes, greetings, quotes, messages, whatsapp status, facebook status - පිංබර ඉල් පොහෝ දිනයක් වේවා ! 🙏

 
 
Wishing You And Your Loved Ones A Pleasent Ill Poya Day.
Once The Buddha Said :
"Don't Rush Anything, When the Time Is Right, It'll Happen"
May You Get Relaxation On This Ill Poya Day 
------

Today is the Ill full moon poya day which commemorates the end of the rainy season and also the occasion where Lord Buddha commissioned 60 disciples to spread the word of Dhamma 💛☸️ Usually it is today that the year end perahera festival of the Sri Dalada Maligawa which is the Karthika Mangalya is scheduled to parade softly in within the Sri Dalada Maligawa premises this evening 😍 Wishing all of you a blessed Ill Poya Day🙏🏽 
------

වස් කාලයේ නිමාවත් බුදුරාජාණන් වහන්සෙ විසින් ධර්ම ප්රචාරය සඳහා සංඝයා 60 නමක ගෙන් ප්රථම කණ්ඩායම පිටත් කරනු ලැබුවේ අදවැනි ඉල් පුන් පොහෝ දිනකයි 💛☸️ වෙන වර්ෂ වලදි අද දිනට යෙදෙන මහනුවර ශ්රී දළදා මාලිගාවේ වර්ෂ අවසාන පෙරහර ලෙසින් පවත්වන කාර්ථීක මංගල්ය අද සවස වීථි සංචාරය කිරීමට සූදානම් 😍 ඔබ සැමට පින්බර ඉල් පොහෝ දිනයක් වේවා🙏🏾 
------
 
sinhala ill poya day wishes, greetings, quotes, messages, whatsapp status, facebook status - පිංබර ඉල් පොහෝ දිනයක් වේවා ! 🙏

 


☸️ ඔබ සැමට පින්බර ඉල් පොහෝ දිනයක් වේවා🙏🏾
Wishing all of you a blessed Ill Poya Day🙏🏽 
------

"උට්ඨානවතො සති මතො
සුචි කම්මස්ස නිසම්ම කාරිනෝ
සඤ්ඤ තස්සච ධම්මජීවිනෝ
අප්පමත්තස්ස යසෝභි වඩ්ඩති"
- ධම්ම පදය -
හොඳ සිහියෙන් වැඩ කරන, උත්සහායෙන් පසුබට නොවී කටයුතු කරන,නිරවුල්ව,පිරිසිදුව, නුවණින් විමසා කටයුතු කරන දැහැමි ජීවිතයක් ගතකරන අප්රමාද වූවන්ගේ ගුණ සුවඳ,කීර්තිය වැඩෙනු ඇත.✨
සඳහම් සිසිලෙන් ලොව නැහැවෙන පින්බර ඉල් පුන් පොහොය දිනයක් වේවා!🪔☸️ 
-------

If a person is energetic, mindful, pure in deeds, considerate, self controlled, right living and heedful the glory of that person steadily increases.✨
May you enlighten the way to wisdom and wishing you a blessed Ill Full moon poya day!🪔☸️ 
-------

මේ පින්බර ඉල් පොහෝ දිනයේ ඔබ සැමට නිදුක් නීරෝගී බව උදාවේවා.!
Wishing you all good health on this blessed ill poya day.!🌍🌛☸️🙏❤️ 
-------