Mage napuru gebi kumaraya...
Mage manika...
Mage mulu lokema eya...
 
හිටපු ගමන් කේන්ති ගන්න මට විතරක් හැම දේටම යකා වෙනා බනින අනිත් අයගෙ වැරදි වලටත් මටම බනින මගේ යක්ෂ පැටියගේ උපන්දිනේ අද...
තරහ අරන් බැන්නට, මං දන්නවා ඒක ඉක්මනට ඉවර වෙනවා...
ඔයා කියන එවට කරන නපුරු වැඩ වලට තරහා නෑ මං...
මං දන්නවා, ඔයා කොහොමද කියලා මහන්සි වැඩි උනාමයි දුක වැඩි උනාමයි තරහ ගත්තට ඇස් ලොකු කරන් මූන රතු කරන් යකා උනාට ආදරෙන් කතා කරාම තරහා අඩු වෙනවා....
ඔයත් මගේ තාත්ත වගේ, ඔයාගේ තාත්ත වගේ,  එක වචනයකාවත් කතා නොකරට හිතින් ආදරෙ කරන්නේ......
ඔයාට මේ දවස් ටික ලොකු මතකයක දුක් ගොඩක් උනත් අම්මා නංගි අක්කලා ඉන්නවා හැමදාම ඔයත් එක්ක.....
මමත් ඔයා ඔයාගේ ජිවිතේ තවත් කල් ඉන්න ඉඩ දුන්නොත් ඉන්නවා බලෙන් ඉන්න බෑ එක මට දුකක් ඔයාට කරදරයක්.....
ඒත් මං වැද වැටිලා ඉල්ලනවා මට ඔයත් එක්ක ඉන්න දෙන්න කියලා මැණික🖤❤️
දැන් ඔයා ගොඩක් ලොකුයි අම්මටයි නංගිටයි ආදරේ සතුට ඔයාගේ වෙලාව අවදානය දිලා ආරක්ෂා කරන්න ඕන ඔයා....
අද වගේම හැම අවසක්ම හැම තප්පරයක්ම සතුටින් ඉන්න මැණික මං කැමති තරහින් ඉන්න කෙනා දිහා බලන්න නෙවෙයි සතුටින් හිනා වෙලා ඉන්න මගෙ මැණික දකින්න...... 🖤❤️
ඔයා දකපු හැම හීනයක්ම ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා මං ප්රාර්ථනා කරනවා.......🥰
HAPPY BIRTHDAY MANIKA🎂🎂🎈🎉🎈 😘😘😘😘🖤....... ❤️
I💘u mage manika sathutin parissamen inna my 🌏