සුභ උපන්දිනයක් තාත්තේ. හැමදාමත් ආදරෙයි 



ලේ කිරි නොවුනට
අම්මා තරම් හුරතල් නොකෙරුවට
දහඩිය වගුරවලා
බඩට නොකා
පෝෂනය කරන්න
අම්මාට ශක්තිය දුන්නේ තාත්තා
කට පුරා ආදරෙයි
කියල නොකීව්වට මම තරම් ඔයාට කවුරුවත් ආදරේ නෑ
මගෙ තාත්තේ...... 






නුබෙ ගුන කීමට හෝඩියෙ අකුරු මට මදී.
නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා තාත්තේ














-------
Happy birthday to you 





සුභ උපන්දිනයක් වේවා මගේ තාත්තේ! 





සුබ උපන් දිනයක් තාත්තේ!! 





“සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන
මටත් වඩා කල්, ඔබ ජිවත් වේවා!!!...
--------
සුභ
උපන්දිනයක් වේවා තාත්තේ , අපි හැමෝම තාත්තාට ගොඩක් ආදරෙයි . තාත්තා අපිට
දිපූ දේවල් වෙන කාගෙන්වත් අපිට හම්බුනේ නෑ. දෙවියෝන්ගෙන් ඉල්ලපු දේවල්
සේරම දේවල් දුන්නේත් ඔයයි අම්මායි විතරයි . අවුරුදු 60ක් තාත්තා ජීවිතේ
එකතු කර ගත්තූ හෑම දෙයක් පුලුවන් සෑම මොහොතේදී තාත්තා අපිට දෙන්නවට ගොඩක්
පින්. තාත්තා වගේම සහකරුවෙක් මට ලැබේවා. බුදුසරණයි තාත්තේ. මගේ ආයුෂත් අරන්
තාත්තාට ජිවත් වෙන්න ශක්තිය වාසනාව ලැබේවා .
--------
ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි
ආදරේ හංගලා දෙන්නෙ පියවරු මයි
හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි
තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි









අපි වෙනුවෙන් කරන හැම කැපකිරීමකටම අපි ගොඩාක් ණයගැතියි.. 



උපදින හැම භවයකම මගේම තාත්තා වෙන්න.. 

මගේ තාත්තට බුදුසරණයි 



හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 



අපි ගොඩක් ආදරෙයි 















දීර්ඝායුශ ලැබේවා 


--------
සුභ උපන්දිනයක් තාත්තේ,
ඇතත් දෙන වේදනා හිසේ සිට දෙපතුලට,
නොකියාම ඒ කිසිත් ඔබ තනිව විඳ දරා...
මතක ඇති දවසේ සිට නුඹ වින්ද දුක් කන්ද,
නිමා වී නැත තවම අප මත්තේ වෙහෙසිලා...
නිමක් නැති මේ සසරේ ගෙවන්නට බැරි බරක්,
ඇත මගේ හදවතෙහි ලියවිලා...
ඉතින් පතනෙමි සියක් ආයුෂ නුඹට, නිරෝගි සුව සමඟ සැප සතුට ඉතිරිලා...
--------
ඔය හිනාවත් අරන් ඔයා අපෙන් ගිහින් දැන් අවුරුද්දකට වැඩියි. 



හැමදාමත් හිතේ හයිය උනේ ඔයා..
සුභ උපන්දිනයක් මගෙ තාත්තෙ...
ඉන්න තැනක සතුටින් ඉන්න... ආදරෙයි...
-------
සුභම සුභ උපන්දිනයක් වේවා මගේ රත්තරන් තාත්තේ 






හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න මගෙ රත්තරන් තාත්තේ 















































































-------