Uduwap Poya Day Wishes | Messages | Quotes | Nisadas | December Poya Day Wishes | පිංබර උඳුවප් පොහෝ දිනයක් වේවා...!

සීතල උදුවප් පෝය දිනේ..
හිරු නැගෙනා විට පෙරඹ දිගේ..
සමනල සිරසට නලල තියා..
නැගෙන්න හෙමිහිට මග බලතේ..
අවට සොඳුරු බව ඔබට ඇසේ..
මා නෙත මෙන් ඔබ නෙත ද දකී..
දොහොත් මුදුන් දී සැමදා වදිනට
මා කළ පින මාහට නොදැනේ. 
------




පිංබර උඳුවප් පොහෝ දිනයක් වේවා...!
පිංබර උඳුවප් පොහොය දිනය ලක්වාසි බෞද්ධයන් හට ඉතමත් වැදගත් පොහෝ දිනයක් වේ.
උඳුවප් පොහෝ දින වැදගත්කම.
සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස සිරිලකට ජය ශ්රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩම කිරීම.
ලක්දිව භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම.
ශ්රී පාද වන්දනා සාමය ආරම්භ කිරීම.
උතුම් මනුෂ්යය ආත්ම භාවයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුව ලබනු පිණිස සියළු දෙනා උත්සාහවත් වෙත්වා! 
------
 








 

පිංසර උදුවප් පෝය දිනයක් වේවා !
හදවතෙ නැගෙන මෙත් කරුණා මුදිතාවයි
පිංබර පෝය දහසක් නෙත් සිත් පහදයි
බැබලෙන සිරිලකේ උරුමය හෙට අපටයි
ගුණ දම් රැකුනොතින් හෙට රට සරුසාරයි
දහමින් ලොව තනමු සිරිලක් බිම අපගෙයි
අලුත් ඉරක අසිරිය දසතින් බෝමයි
පන්සල් පියනගමු දැන් මගෙ රට පිංසාරයි .... 
------

පින්බර උදුවප් පුර පසළොස්වක
පෝය දිනයක් වේවා
ඔබසැමටම 🙏🙏🙏🙏 
-------

පින්බර උදුවප් පුර පසලොස්වක පෝය දිනයක් වේවා!☸️🕉️☀️ 
-------

Search Terms ::
 
uduwap poya day wishes
poya day wishes
uduwap poya day photos
uduwap poya day