Sinhala Funny Facebook Comments For Friends Photos | Sinhala Athal Facebook Comments


 
මාල නෑ..
ඔරලෝසු නෑ..
කියුටෙක්ස් නෑ..
හෙයා ස්ටයිල් නෑ...
මේකප් එකක් නෑ..
ඇස් කඩාගෙන යන පාට ඇදුම් නෑ..
කන්නාඩි දෙකක් නෑ...
ඒත් හැම කෙනෙක්ට ම වඩා ලස්සනයි.
ගොඩක් අය ආස
අන්න ඒ සරලකමට.
බුකියේ දුටු තවත් ලස්සන චායාරූපයක් නිලියන්ට වැටෙන Like මේ වගේ අහිංසක මල් කැකුළු වලට වැටෙන්නෙ නෑ 😐 

No necklace..
No watches..
No cutex..
No hair style...
No makeup..
No eye-catching colored clothes..
No two glasses...
But everyone is more beautiful.
Many people like it
That simplicity.
Another beautiful photo I saw at the bookie. Like these innocent flowers fall on the grass.