sinhala and tamil new year wishes for boyfriend | sinhala and tamil new year wishes for girlfriend | sinhala and tamil new year wishes for friends | sinhala boyfriend new year wishes for lover | happy new year wishes for boyfriend in sinhala | new year wishes for boyfriend in sinhala | sinhala new year wishes for lover | happy new year wishes for girlfriend sinhala | happy new year wishes for my love sinhala | happy new year wishes sms messages sinhala | Sinhala Aluth Awrudu Adara Wadan | අලුත් අවුරුදු ආදර සුභපැතුම් සහ ආදර වදන්. | suba pathum new year wishes sinhala nisadas | aluth avurudu new year wishes sinhala nisadas | new year wishes for loved one sinhala

 


 


හිත ලග සක්මන් කලත් නුබ
එදා වගේ….
මා ඉදිරියේ සිටියත් නුබ
ආදරෙයි වගේ….
මා අසලින් ගියත් නුබ
නොදන්නා කෙනෙකු වගේ…
වෛර කරන්නේ නෑ රත්තරනේ
මට හීන දුන්නු හිතට නුබේ…..

සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ මැණික... 

------

 


 

ඉදහිට වගේ අපි මුණගැසුණා
සංසාරයේ පුරුදු ලෙසින්…
මා මැවූ හීනේ ඔබ මට හමු වී
ජීවිතයේම පුරුදු ලෙසින්
හෙලනා හැම හුස්මක් පාසා
සිහියට එන්නේ ඔයාම පමණයි
මගේ රත්තරනේ….
හැම දිනයකම, හැම භවයකම
ඔයා මගේම විතරක් වෙන්න.

සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ මැණික... 

------

 

එදා මට අහබු ලෙස
ඔබ හමුවුනා….
ටිකෙන් ටික කල් යත්ම
දෙදෙනා ලං වුනා…
අනාගතයේ සිහින දකිමින්
අපිද කාලය ගත කළා…
නොසිතු ලෙස මගේ
හද තුල ගුළි වුනා…

සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ මැණික... 

-------


ජීවිතය ජීවත් කරන්නට – ආදරය අවශ්‍යයි
ආදරය ලැබුණු විට – ජීවත් වෙනවා යැයි දැනේ
පැතු පෙම ජීවිතයට – ලෙංගතු වූ විට
ඒ සමග ජීවත්වන්නට සිතේ…
ඒ පෙමින් බැදුණු – සුන්දර ආදරය
විටක ජීවිතයට – සතුටක් තවත් විටක කදුලක් උරුම කර දේ
එසේ අපේ ජීවිත – ජීවත් කරන ආදරය
අපට හොරෙන් අපේ ජීවිතයෙන් – ඈත්ව යන විට අපට දැනෙන්නේ
අපේ ජීවිත – අපට හිමිනැති බවයි…! 

සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ පණ... 

------

 

අහස තරුත් සදුත් හිරුත්
මිතු දමකින් වෙලී ගොසින්
හමන පවන සිසිල සමග
හොර රහසේ දීග ගොසින්
වයන තනුව තාල සමග
මොනවද රඟ දෙවයි තුටින්
කිමද සබද ඔබත් සමග
මා මෙතරම් බැදුනේ රිසින්. 

සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ පණ... 

------

 

“හිමිදිරි උදයේ පායන හිරු සේ”
සැන්දවේ පායන සඳු සේ රන්යහනේ අහස ගැබ සේ
මිනිපහනක් වැනි මිහිකත සේ
සුන්දර වූ සයුරු රල සේ
නුබ මගේ ජිවිතයට ආ රන්
දෙවියන් සේ මම ඔබව රැකගනිමි
“දිවි හිමියෙන් මගේ පන සේ”

සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ රත්තරන්... 

 

----- 

සමන් මල් සුදුයි – ඔබගේ දෑස් යුග වගෙයි…..
රෝස පෙති අගෙයි – කම්මුල් පැහැය සිහි කරයි….
සදුන් සිසිලසයි – සීතල පහස මට දැනෙයි…..
අරුමය මේකයි – අද ඔබ මගේ ළඟ රැදෙයි…..

හමන පවනේ ඉමිහිරි – කුරුළු නාද ගෙනෙයි…..
ගලනා ගගුලේ දේදුනු – පැහැය රැගෙන එයි….
හිරු දෙවි සොදුරුයි – සෙවනැලි රටා විසුරුවයි…..
අරුමය මේකයි – ඔබ අද මගේ ලග රැදෙයි…..

සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ රත්තරන්... 

-----

 

නොසිතු මොහොතක
ඔබේ නෙත් මා නෙත් හමුවුවා
මගේ හිතේ ඔබට තියෙන
ආදරේ කියාගන්න බැරි තරම්
මට හිතාගන්න බෑ ඒ ඇයි කියල
සමහරවිට අපි ආත්මයක්
ආත්මයක් ගානේ මේ ලෙස හමුවෙන්න ඇති...

සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ රත්තරන්... 

-----

 

සොදුරු දිනෙක, අදුරු නිමේෂයක
පැහැබර අහසක් යටදී,
නොකැළැල් හදවත් දෙකක්, ජීවිතයට ජිවිතයක්
අතමයට ආත්මයක්,
දෙහිත් සසල කරමින් – නිසලව හමුවුනා…..
දින, සති, මාස, වසරින් වසර ගෙවී – ඒ සුන්දර ආදරය
එලෙසින්ම පැවතුනා…..
පිවිතුරු ආදරයක් – නොබිදෙන සෙනෙහසක් ලග
අනුරාගය කවියක් වුනා……
ඉන් ඔබෙත්, මගෙත් ආදරයට ලැබුණු මනහරම
අර්ථය වුයේ,
ආදරයයි. 

සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ රත්තරන්... 

-------

 

හද සොරා ගත්
නීල නෙත් යුග
සවන් පිනවූ
මියුරු කටහඩ
පැතුම් පුරවා
මා හද මත් කල
හිරු කුමරු ඔබ….

සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ රත්තරන්...