Sinhala Wesak Poya Day Wishes | වෙසක් පෝය දින සුභපැතුම් | Sinhala Vesak Poya Day Wishes | Sinhala Wesak/Vesak Poya Day Subapathum | Sinhala Wesak Cards | Sinhala Vesak Cards | Sinhala Wesak/Vesak Greetings | Sinhala Wesak Wording


ඔබට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!🌕☸️☸️🌕
Wishing you blessed Wesak Poya day!🌕☸️☸️🌕
உங்களுக்கு வெசாக் போயா தின வாழ்த்துக்கள்!
----------
 
අසිරිමත් වෙසක් තෙමගුල බැතිසිතින් සමරමු ...
ඔබට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!🌕☸️☸️🌕
Wishing you blessed Wesak Poya day!🌕☸️☸️🌕
உங்களுக்கு வெசாக் போயா தின வாழ்த்துக்கள்! 
-----------
 
පින්බර වෙසක් මංගල්යයක් වේවා !!!
------------





 
තෙමා කරුණා අමා ජලයෙන් – මෙමා හද ලෝකය කලේ
සමාදී ඔබ නුවන් කැල්මයි – අනන්තයටම එය ඇලේ
සිත් සතන් පිනවන පින්බර වෙසක් දිනයක් වේවා...!!! 
------------

සම්බුදු සිසිලෙන් විශ්වයම නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්යයක් වේවා!! 
-------------

සිල් සුවද පැතිරෙන
මේ උතුම් තෙමගුලේ
සුපහන් වේවා සිත්සතන්
නොවේවා දුක් සෝතැවුල්
ඔබට සුපින්බර වෙසක් මංගල්යයක්ම වේවා!!! 
-------------

Elken wishes our Buddhist friends a Happy Wesak Day. May everyone have a blessed day filled with peace, love and joy. 
-------------

Wesak Day wishes to everyone! 💮 We wish you prosperity and lasting peace and happiness, today and always 🥰🥰 
------------

Wishing you Happy Wesak Day. May your life be filled with blessings and happiness 💕🥰 
-------------

This is the season of Gratitude, Happy Wesak Day!
Wishing you a peaceful and happy life. 
-------------

Wishing you a Happy Wesak Day! Sending you wishes of safety, good health and auspiciousness. 
-------------

Warmest wishes to all celebrating the day of Wesak. Lest us always radiate peace, love, wisdom & extend kindness to each other. Happy Wesak Day ! 
-----------