This day is an important day in Buddhist calendar due to many reasons. The conception of Prince Siddartha in Queen Mahamaya’s womb occurred on this day and Lord Buddha arrived at the deer park of Isipathana to preach Dhamma to the first five ascetics happened on this day.
For Sri Lankans this day signifies first ordination of a man of the soil, Prince Arittha under Arahat Mahinda. On this day the foundation of Ruwanvelisaya was laid by King Dutugemunu (a Buddhist stupa in Anuradhapura, called as Mahastupa too) . It enshrines many of Buddha’s relics. Ruwanwelisaya is esteemed to be one of the world’s tallest monuments.
Throughout Sri Lanka, Buddhists observe Esala festival. 
------

පින්බර ඇසළ පෝය දිනයක් වේවා!
------
 
ඇසළ පුන් පොහෝ දිනය ලෝකවාසී සියලුම බෞද්ධයන් හට ඉතාමත් වැදගත් පොහොය දිනයක් ලෙස සලකනු ලබයි.
සිදුහත් කුමරු ගේ මවු කුස පිළිසිද ගැනිම, සිදුහත් කුමරුගේ මහභිනිෂ්ක්රමණය කිරිම, රාහුල කුමරුගේ උපත සිදුවිම, ප්රථම ධර්ම දේශනාව හා බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසුව මුල් වරට ධර්ම සංඝායනාවක් පැවැත්විම යනාදි සිදුවිම් අද වැනි පුන් පොහෝ දිනක සිදුවි තිබිම එයට හේතුවයි.
ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!... 
-------

අද ඇසළ පෝය දිනයයි..
පිංබර ඇසළ පෝය දිනයක් වේවා! 
--------

ඔබ සැමට පින්බර ඇසළ පෝය දිනයක් වේවා. 
--------

පින්බර ඇසළ පුන් පෝය දිනයේ ඔබේ සිත් සතන් නිවී සුවපත් වේවා !🙏☸️
--------

පින්බර ඇසළ පොහොය දිනයක් වේවා.!
ඇසළ පෝය දිනයේ සුවිශේෂි සිදුවීම්.
* සිදුහත් කුමරු මව් කුස පිළිසිඳ ගැනීම.
* අභිනිෂ්ක්රමණය සිදුකිරීම.
* ප්රථම ධර්ම දේශනය වන දම්සක් පැවතුම් සූත්රය දේශනා කිරීම.
* වස් ආරාධනාව සිදුකිරීම
වැනි කරුණු රාශියක් යෙදී ඇත.
* ලංකා ඉතිහාසය අතින් ගත්කල හේමමාලා සහ දන්ත කුමරු දළදා
වහන්සේ වැඩම වීමද මෙම පෝය දිනයේ සිදුවී ඇත. 
---------

ඇසළ සඳ
දුර අහසෙ
කෙමෙන් දිස් වීය
සබඳ මෙය
රුහුණු රට
"පහන් පැල් පෝය" 
---------

ඇසළ පෝය .බුදු සිරිතේ...
මෙම වැදගත් සිදුවීම් වලින්
පිරි තිබින...
එම වැදගත් සටහන් සිත දරා
බුදුන් වහන්සේ කෙරෙහි
ශ්රද්ධාව උපදවා
බුද්ධාලම්භන ප්රීතිය උපදවා
අද දින ,ශාස්තෘන් වහන්සේ
අනුගමනය කරමු.
එය .
බුද්ධං සරණං ගච්ඡාමි...
යන්නයි....
සාධූ ......සාධු.....සාධු.....
තෙරුවන් සරණයි
සුභ ඇසළපොහෝය දිනක් වේවා.... 
---------

පින්බර ඇසළ පෝය දිනයක් වේවා !!🌸🙏 🇱🇰

අපමහා සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහමායා දේවියගේ කුස පිළිසිඳගත්තේ අද වැනි ඇසල පෝය දිනක දීය... 
----------