හිතේ තියෙන සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙන සුභ දවසක් වේවා...
-----------
කරන කියන හිතන පතන දේවල් සාර්ථක වෙන්න ඕනේ..
-----------
සතුටින් පිරුණු ලස්සන දවසක් වේවා
තෙරුවන් සරණයි


-----------
Good Morning 
මගේ ලස්සන ළමයෝ . මේ ඇරඹුණේ ජයග්රහණය කරා ඔබව ගෙනියන්න සතියයී. ඉතින් ඔයගේ පළමු පියවර අද තියන්න. ඔයාට ඒක කරන්න පුළුවන් . ----------
Good Morning 

මගේ ලස්සන ළමයෝ ... ආදරය පිරුණු ආදරනීය දවසක් වේවා ඔයාට . ආදරෙයි ... -----------
ආසයි ආයේත්; ඒ අතීතයට යන්න.

වෙනසක් නොකර හැමදාම එක වගේ දැනිච්ච,
ඒ...ආදරේ උණුසුම හොයාන...


Good Morning

-----------
උදේම Good morning කියලා
එන මැසේජ් එකට
හම්බෙන්නෙ නැති දාට මූන බලන්න
ගන්න video call එකට
හිටපු ගමන් එවන selfie එකට
වැඩ අස්සෙ වද දිදී හොයල බලන Call , msg වලට
පුංචි පුංචි වීඩියෝ වලට පෝස්ට් වලට Mention කරපු notification වලට
හැමතිස්සෙම ලගින් ඉන්න එකට
( ඔය කිව්වෙ 0.00000000001 % )
නොකිව්වට හැම කොල්ලම තමන් ආදරේ කරන කෙල්ලගෙන් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා !
------------
මා නුඹටම මෙපමණ ප්
රේම කරන්නෙ මන්දැයි නොදනිමි...

නුඹ තරම් සිතට නොදැනුනි වෙන කිසිවෙක්...
ඔය මුහුණ දුටු විට නැගෙයි සිනහවක් මටත් නොදැනිම...

නුඹේ එක් වචනයකින් පවා මේ සිත කෙතරම් නිවුනිද..,

ඉදින් ප්
රේමිය නුඹ මට හිමි වේ නම්...

එවන් සතුටක් නොතියෙයි තවත්...


Good morning All

⃟✦⃝̮̮̮̯̯̯
----------
ජීවිතයේ පොඩි අඩි තියලා හෙමින් යන්න ..
ජීවිතය ගැන ගන්න තීරණ කඩිමුඩියේ නොගෙන නිවිහැනහිල්ලෙ හිතලා ගන්න ..
ඔයා ගෙ ගමන ටිකක් පරක්කු වේවි ඒත් ,
හිතේ සැනසීම ඉතිරි වේවි ...
Good Morning ඔයාට
----------
සිහිනෙන් මට ඔබ
පෙනේන රැයේ,
රෑ කුමාරිකා මල්
සුවඳ දැනේ.
පසුදා ඔබ හා
පියවි ලොවට එමි,
නිදි වරන පැයේ.
Good Morning පැටියෝ!
Good morning wishes in Sinhala (සුභ උදෑසනක්) are a wonderful way to spread positivity and happiness at the start of the day. Sending a heartfelt morning wish to your loved ones can brighten their day and strengthen relationships. Whether you want to greet family, friends, or colleagues, a thoughtful message can make a difference.
On SinhalaWishes.lk, you can find a collection of beautifully crafted Sinhala good morning messages, inspirational quotes, and blessings to share on WhatsApp, Facebook, and other social media platforms. Our wishes include:
✅ Sinhala Motivational Good Morning Quotes
✅ Sinhala Buddhist Morning Blessings
✅ Sinhala Romantic Good Morning Wishes
✅ Sinhala Friendship Morning Messages
✅ Sinhala Nature-Themed Good Morning Greetings
Make every morning special with Sinhala good morning greetings that inspire, encourage, and bring joy. Visit SinhalaWishes.lk today and explore a variety of wishes to share with your loved one.