Here are meaningful Sinhala poems and nisadas suitable for funeral banners. Use these heartfelt words to honor and pay tribute to your loved ones who have passed away. Whether you are looking for a touching verse or a peaceful farewell message, these carefully crafted words will help express your emotions. 💐🙏

You can modify and personalize these poems and nisadas as needed. 🕊️

 
සගවගෙන මුවග සිනාව අවoක
ඔබත් යනවද නොකියම අසoක
නිවාගෙන බව කතර අදුරු දුක
නවතින්න නිවන ළග නොදුරු දිනයක...😥💐🙏 
--------
 
ඔබ ගැන කව් සීපද වදන් වැල් අමුණන්න..
පිය තුමතණි මා හට නොහැක කෙතරම් තැතක් දැරුවත්..
සිත පුරා ගත පුරා නුඹ සිටියා නිරතුරුව
ගතින ඔබ වෙන්ව ඇත.. සිතට දැඩි සේ කාවැදී ඇත... ඔබට පිං බොහොම පිං...
නිවන් සුව ලැබේවා මා පිය තුමතණි.... 
--------
 
සබ්බං පහාය ගමනීයං
සියල්ල හැරදා යායුතුයි
නත්ති ජාතස්ස අමරනං= උපන්නාවු සත්වයෙකුට නොමැරී ඉන්නට නම් පුලුවන් කමක් නැත 
--------
 
මගේ සම සුදු වෙද්දි, ඔබේ හම කලු වෙච්චි
මගේ කුස පිරවෙද්දි , ඔබේ කුස හැකිලෙච්චි
මගේ සවි වැඩි වෙද්දි, ඔබේ සවි අඩු වෙච්චි
මගේ පණ රැකදුන් ඔබයි මගේ අප්පච්චි ....
නිවන් සුව ලැබේවා අප්පච්චි ...🙏🙏🙏 
-------
 
"බිලිව සතුරෙකුට අප කා හටත් නොපෙනෙන
නවතා පස් විසි වියෙන් දිවි මං සැරි ගමන
නික්ම යන සොයුරාණෙනෙ ලසිත් පතිරණ
යලි නාවට කම් නෑ හිමි නම් නිවන"
-------