Celebrate the sacred Poson Poya Day with meaningful Sinhala and English wishes. Discover beautiful Poson greetings, blessings, and messages to share with loved ones. සුබ පින්වත් පොසොන් පෝය දිනයක් වේවා!
පොසොන් සඳ කිරණින් ලොවේ සියලු සතුන් නිවී සැනසෙන,
පිංබර පොසොන් පොහෝ දිනයක් වේවා!





Wish you a happy Poson Poya Day! 





-------









-------
තමා උපමා කොට සැමට අවිහිංසාවේ ආලෝකය පතුරවන්න!
ඔබ සැමට පින්බර පොසොන් මංගල්යයක් වේවා.
Wishing you a blissful Poson Poya Day. May your compassionate actions light the path for others.
-------
ඔබට හෙවුණු, සදා සිත් සන්සුන් වන,
ප්රඥාවෙන් පිරුණු පින්වත් පොසොන් මංගල්යයක් වේවා! 



May the light of Poson bring wisdom, compassion, and inner peace to all.

-------
පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!
සියලු සත්වයන් හට මෙම පොසොන් දිනය සාමය සතුට උදාවේවා !
සිත්තුල කරුණාව වැඩේවා !
සියලු සත්වයෝ නිදුක් වෙත්වා !
නීරෝගි වෙත්වා !
Wishes for a blessed Poson Poya Day!
May this Poson bring Peace and Happiness.
-------
"සමණාමයං මහාරාජ
ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා."
Wishes for a blessed Poson Poya Day! 


---------
ඔබ සැමට තෙරුවන් බෙලෙන් නීරෝගී සුව හිමිවෙන
පොසොන් පුන් පොහෝ දිනක් වේවා!



Wishing everyone a blessed Poson Poya Day !
--------
පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!
සියලු සත්වයන් හට මෙම පොසොන් දිනය සාමය සතුට උදාවේවා.
Wishes for a blessed Poson Poya Day!
May this Poson bring Peace and Happiness.
---------
දහම් සිසිලෙන් ලොව නැහෙවෙන පින්බර පොසොන් මංගල්යයක් වේවා!
Wishing that teaching of the Buddha guides you and blesses you with peace. Happy, peaceful & meaningful Poson Poya Day.
----------
මෙම උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය..
සියලු ලෝ වැසියන්ගේ රෝග පීඩාවන් දුරු වී
මිහිඳු හිමියන් දෙසූ දම් ලෙස
සියලු සතා සීපාවුන් කෙරෙහි කරුණා දයාව ඉපදැවෙන
පිංබර පොසොන් මංගල්යක් වේවා! 
