Sinhala Good Day Wishes | Good Week | Sinhala Suba Dawasak | Suba Sathiyak Wishes

 


Start your day with positive thoughts, happiness and blessings! 🌸☀️

Welcome to our collection of Sinhala Good Day Wishes, Suba Dawasak Wishes, Good Week Wishes and Suba Sathiyak Wishes. Share a beautiful message with your family, friends, loved ones and everyone special to you.

A simple “සුභ දවසක් වේවා!” or “සුභ සතියක් වේවා!” can bring a smile to someone's face and make their day a little brighter. ❤️

Here you can find beautiful Sinhala Suba Dawasak wishes, morning wishes, Good Morning messages, Suba Sathiyak wishes, weekly blessings, inspirational messages and positive Sinhala quotes that are perfect for sharing on Facebook, WhatsApp and social media.

 

හිරු කිරණින් පිබිදෙන නෙළුම් මලක් වගේ, අද දවසත් ඔබේ ජීවිතයට අලුත් බලාපොරොත්තු සහ සතුට රැගෙන එන වාසනාවන්ත සුබ දවසක් වේවා! 🌺 

-----

අලුත් දවසක් අලුත් ආරම්භයක්..
හීන වලට යන ගමනට තව තවත් ලං වුණ දවසක්..
හිනාවෙලා සතුටින් වැඩ ටික කරගන්න..
සුබ දවසක් ඔයාලට..💗🥰 
------
 
සුභ උදෑසනක් වේවා...!!!
අනන්ත වූ බුදු ගුණ බලයෙන්..
උදා වූ අද දවස ඔබ සැමට
යහපත් සිතුම් පැතුම් ඉටුවන..
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා. 
-------
 
🌸 සුබ උදෑසනක්! 🌸
අලුත් සතියක්...
අලුත් දවසක්...
අලුත් බලාපොරොත්තු සමඟ ජීවිතයට තවත් සුන්දර ආරම්භයක් වේවා! ☀️
ඔබගේ සිහින සැබෑ වන,
සිතට සතුට, නිවසට සැනසීම,
රැකියාවට සාර්ථකත්වය,
ජීවිතයට ආශීර්වාද පිරි
සුන්දර දවසක් උදා වේවා!
සුබ සඳුදා උදෑසනක්!
ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත්
සාමය, සතුට, නිරෝගීකම සහ වාසනාව පිරි
සුබ දවසක් වේවා! 
--------- 
 
කාලයත් එක්ක අපි තේරුම් ගන්නවා හැම පැහැදිලි කිරීමක්ම වටින්නෙ නැති බව..කලින් අපි ප්රතිචාර දැක් වූ සමහර දේවල් දැන් නිහඬවම අත හරිනවා..සැනසීම කියන්නේ හැමදේම නිවැරදි කරගැනීම නෙවෙයි..අවශ්ය නැති දේවලින් ඈත් වීමයි..සුබ දවසක් වේවා ඔයාට.. 
---------
 
සුබ උදෑසනක් වේවා!🌿
අනන්ත වූ බුදුගුණ බලයෙන්,
සියලු උවදුරු දුරු වේවා!🌾
රෝග බිය දුරු වේවා! 🌻
කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා!
සියලු දුක් දුරුවේවා! ❤️
සියළු යහපත සැලසේවා!🌺
දීර්ඝායු වේවා!💎
හැමදෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා !
සම්බුදු සරණයි !!!🌈🙏❤️ 
----------
 
හිරු රශ්මියෙන් ඔබෙ ගත සිත පිබිදේවා
සංකා සෝක සිත් මැදුරෙන් පිටවේවා
මනසක සුවය සැමදෙන හට ලන්වේවා
සුබ දවසක් ඔබට ජය පිට ජයවේවා
🌿☘🌿☘🌿☘🌿☘🌿☘🌿☘🌿☘🌿
සිතක ලස්සන සොඳුරු සිනහව.....
කදුලු අතරින් පිපුණු හීනය.....
නැවුම් හිරු මත ඇරඹි මේ දවස
පතන්නම් ඔබට
සුබ වේවා.
🌾🌴🌴🌾🌴🌴🌾🌴🌴🌾🌴🌴🌾
💘💘සුබම සුබ උදෑසනක් 💘💘
❣❣වේවා ඔබට❣❣ 
-----------
 
සුබ උදැසනක් යාලුවනෙ ,,❤️❤️🌹පැතූ පැතුමන් ඉටුවේවා ,,, ❤️❤️🌹දුකක් නොවේවා,,,❤️❤️🌹සැම සිත් සතුටින් ඉතිරේවා,,,❤️❤️🌹සුබම සුබ දවසක් වේවා,,,,❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 
------------
 
නැගෙන ඉරත් එක්ක
ආදරය, සතුට, සාර්ථකත්වය
ඔයා ලඟට එන්න කියලා ප්රාර්ථනා කරනවා
සුභ දවසක්! 
------------
 
🌞 සුබ උදෑසනක් වේවා! 🌼
සිතුම් පැතුම් සියල්ල ඉටුවන, සතුට, සැනසීම, නිරෝගී බව සහ වාසනාවෙන් පිරුණු සුන්දර දවසක් වේවා! 🙏💛
මගේ ආදරණීය යාලුවෝ සියලු දෙනාට බුදුසරණයි! ඔබේ සිනහව කවදාවත් නැති නොවේවා. අද දවස ජයග්රහණ, ආදරය සහ සතුටෙන් පිරී යාමට හදවතින්ම සුබ පතනවා. ❤️✨
🌸 සුබ දවසක් වේවා! 🌸 
-------------
 
"ඔබ ආදරයටත් යහපත් දේවල් ලැබීමටත් සුදුසුයි"
අද දවස..
විශ්වාසයෙන් ආරම්භ වී,
සැනසීමෙන් ගෙවී,
සතුටින්ම අවසන් වේවා..!
ඔබටත් ඔබේ ආදරණීයන්ටත් සුබ දවසක් ! 
-------------
 
පින්බර දවසක් වේවා..
සිතුම්,පැතුම් ඉටුවෙන සුබම සුබ දවසක්..
Good morning..
සුබ උදෑසනක්.
ජයග්රාහී දවසක්..
ලස්සන දවසක්...
හිනාවෙලා පරිස්සමට ඉන්න
මං ආසම ලෝභම හිනාව තියාගෙන...❤.... 
--------------
 
සුබ උදෑසනක් ඔබ සැමට සුබ දවසක්🌸🙏
ජලයෙන් මතු වී ලොවටම සුවඳක් ගෙන දෙන නෙළුම මෙන්, අපේ ක්රියාවන්ගෙන් අන් සැමටත් සැනසීමක්ම වේවා. සිත නිවන බුදු දහමේ ආලෝකය හැමදාම අපේ ජීවිතවලට ලැබේවා! 
-------------
 
සුබ උදෑසනක් වේවා...!
තුණුරුවන්ගේ ආනුභාවයෙන්
ඔබට රැකවරණය වේවා!
රෝග බිය දුරු වේවා...!
සියලු උවදුරු නැසේවා!
සියලු දුක් දුරුවේවා!
කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා.!!!
දීර්ඝායු වේවා...!!
ඔබට සැමදා සුව සෙත් වේවා!
නිදුක් නීරෝගී
වාසනාවන්ත සුබ දවසක් වේවා...!!! 
--------------
 
නමෝ බුද්ධාය 🙏
බුදු සරණයි🙏❤️ ....සියලු වැඩ කටයුතු සාර්ථක වන වාසනාවන්ත සුබ දවසක් වේවා 🙏 
-------------
 
සුබ උදෑසනක් වේවා...!!! ❤️
රාහුල මාතා යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ පිහිටෙන්,
අනන්ත වූ බුදුගුණ බලයෙන්
රෝග බිය දුරු වේවා...!!! 💗
කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා.!!!
සියලු දුක් දුරු වේවා...!!! 💖
සියළු යහපත සැලසේවා...!!! 💙
දීර්ඝායු වේවා...!!! 💛
හැමදෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා...!!! 💚 
-------------