Sinhala Birthday Wishes for Best Friend in Sri Lanka | Overseas Friend to Sri Lankan Friend | Sinhala Upandina Nisadas for Best Friend

 

 

Distance may separate true friends, but birthdays are the perfect time to express love, appreciation, and unforgettable memories. If you're living in Overseas and want to send heartfelt Sinhala birthday wishes to your best friend in Sri Lanka, you've come to the right place.

In this collection, you'll find the best Sinhala birthday wishes for best friends, emotional උපන් දින නිසදැස්, short birthday messages, meaningful friendship quotes, WhatsApp greetings, Facebook captions, and touching birthday SMS that perfectly express your love across the miles. Whether your friend is your childhood companion, school friend, university friend, or lifelong best friend, these wishes will make their special day even more memorable.

Choose from romantic-free friendship wishes, funny birthday messages, inspirational quotes, and emotional Sinhala birthday greetings specially written for friends living in Sri Lanka. Copy, share, or send them instantly through WhatsApp, Facebook Messenger, Instagram, or SMS.

 
එක මව් කුසයේ නොයිපදුනත්
සොහොයුර අප දෙදෙන
පුංචි සන්ධියේ සිට අපි
උන්නේ එකට
දුක සැප බෙදාගෙන
එක ලෙස ටම අප
හිටිය දින
මතකෙට නැගෙනවා
සොහොයුර ඔබ පෑ
සෙනෙහෙ මට.........
උන්නත් ගව්ගානක්
සත්සමුදුරු එහා මම
මතකයි එදා වාගෙම
ඔබෙ උපන්දින....
එකට වෙලි සුභ පැතුමට
මට අද දින නොහැකි කළ
හද පත්ලෙන් ⁣නැගෙන
ආදරේ එවමි මම......
ලැබුමට සියක් ආයුෂ
මගෙ සොහොයුර නුබට
නිති රැක දෙන්න පතනෙමි
හැම විට මම දෙවියනට.......
සතුට නිති ලැබ දී පැතුමන්
ඉටු වෙන ලෙස සොහොයුර ඔබට
තෙරුවන් සරණ පතනෙමි
මේ ලෙස බැදගෙන දෙඅත........ 
---------