Sinhala Esala Poya Day Wishes | පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා!

Celebrate the sacred Esala Poya Day with beautiful Sinhala wishes, blessings, and meaningful quotes. Esala Full Moon Poya Day is an important Buddhist religious day in Sri Lanka, commemorating many significant events in the life of Lord Buddha, including the first sermon (Dhammachakka Pavattana Sutta) and the beginning of the Buddhist monks’ rainy retreat (Vassana season).

In this article, you can find a collection of Sinhala Esala Poya Day wishes, Buddhist blessings, peaceful quotes, and shareable images to send your family, friends, and loved ones. May this blessed Esala Poya Day bring peace, happiness, good health, and spiritual strength to everyone.


 
ඔබ සැමට පින්බර ඇසල පොහෝ දිනයක් වේවා!
Wish you all a blessed Esala Full Moon Poya Day!
 
සියලු සිත් සතන් තුළ සාමය සහ කරුණාව පැතිරෙන පින්බර ඇසළ පෝය දිනයක් වේවා! 🌸🙏
Wish you a Blessed Esala Poya Day ! 
 
උතුම් වූ ඇසළ පුර පසළොස්වක පෝය දිනයක් වේවා ! ☸️🌸
​Wish you a Peaceful & Blessed Esala Poya Day ! 
 
පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!🙏🌸
Wishing a Blessed Esala Poya Day!🙏🌸 
 
🙏 පින්බර ඇසළ පුර පෝය දිනයක් වේවා! 🌼
කරුණාව, මෛත්රිය සහ ප්රඥාවෙන් සිත පෝෂණය කරගනිමින්, සියලු සත්වයන්ට යහපත පතන,
සැනසීමෙන් හා ආශිර්වාදයෙන් පිරුණු
පින්බර ඇසළ පුර පෝය දිනයක් ඔබ සැමට වේවා! ☸️🤍
"තමන්ගේ සිත පහන් කරගත් තැනැත්තාට, මුළු ලෝකයම ආලෝකවත් වේ." 🕊✨ 
----------
 
Wish everyone a blessed Esala Poya Day!
ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! 
----------
 
පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා! ✨🌕
May this blessed day of Esala Full Moon Poya bring peace, harmony, and clarity to your heart and home. As we reflect on the sacred teachings and traditions of this holy day, may your mind and living space remain calm and serene. 
-----------
  
🪷"සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු,
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා."
"May all beings be happy and secure. May every living being be blessed with true happiness."🪷
May the sacred blessings of Esala Poya fill your heart with loving-kindness, compassion, wisdom, and inner peace.
Wishing you a Blessed Esala Poya!
-------------
 
🙏🌕 Happy Esala Poya Day! 🌕🙏
පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා..
May the blessings of this sacred Esala Poya Day fill your life with Peace, Wisdom, Compassion & Happiness.