1st time love saying messages sinhala | 1st love sms in sinhala | How to say i love you to your girl friend 1st time | Messages | Quotes | Nisadas 


කැලේ පිපුනු මල සුවඳ හමන්නෙ කැලේට විතරමයි.
හිතේ උපන් ආදරය හමා යන්නෙ, ඔයා ලඟට විතරමයි.

Kale pipunu mala suwanda hamanne kaleta witharamai.
Hithe upan adaraya hamaa yanne, oya langata witharamai.
------




ඔයා මගේ හදවතට ලං උනා ආදරයෙන්...
හිතම අරන් ගිහින්, මටත් හොරෙන්...
දෙන්නේ නෑ කියා දනිමි මගෙ හිත යලිත්...
දෙන්නට හැකි නොවුවත්...
දෙන්න ඔබේ හිතම පමනක්.

Oya mage hadawathata lan una aadarayen.
Hithama aran gihin, matath horen..
Denne na kiyaa danimi mage hitha yalith..
Dennata haki nowuwath..
Denna obe hithama pamanak
---------



ආදරේ ගැන කවි ලියන්නට,
ලියු කවි පද හද බඳින්නට මග විවර කර,
නව පිවිසුමකට රැගෙන ගිය මා,
තනි වෙලා, අද තනිවෙලා.
අද ඒවි යැයි, හෙට ඒවි යැයි, සිතුවා, මා වෙත නුඹ යලි.
ඒත්... අදටත් ආවේ නැත, නුඹ,
කිමද? මා අමතක කර දමා.
එන්න මා වෙත යලිත් පෙර මෙන්,
නැවුම් ගී ගෙන, මග සදා,
දන්නවද මා කවුද කියලා?...
සිතේයි මා හැඳුනුවේ නෑ කියා.

aadharea gAna kawi liyannata, liyu kawi padha hadha banndhinnata maga wiwara kara, nawa piwisumakata rAgena giya maa, thani welaa, adha thaniwelaa.
adha ewayi yAyi, heta eawyi yAyi, sithuwa, maa wetha nuBa yali
eath, adhatath aawea nAtha, nuBa, kimadha? maa amathaka kara dhamaa.
enna maa wetha yalith pera men, nAwum gee gena, maga sadhaa.
dhannawadha maa kawudha kiyalaa, sitheiyi mata hAndhunuwea nAa kiyaa.
-------


සුසිනිදු බව ඇති,
සමනල තටුවක,
රහසක් ලිව්වා,
නිසල හදින්...
සසලව තිබු සිත,
නිසල වී ගියේ,
ඔබ හද මඩලේ...
රැඳුනු බැවින්.

susinidhu bawa Athi samanala thatuwaka,
rahasak liwwaa nisala hadhin...
sasalawa thibu sitha nisala wee giyea,
oba hadha madalea rAnndhunu bAwin.
----------



නෙතට හොරා.. ඉඟියක් කෙරුවාද?
මුවට හොරා.. පෙම්බස් දෙඩුවාද?
හිතට හොරා.. ආලය බැඳුනේද?
ලොවට හොරා.. අපි පෙම්වන්තයෝ නේද?..

nethata horaa inngiyak keruwaadha?
muwata horaa pembas deduwaadha?
hithata horaa aalaya bandhuneadha?
lowata horaa api pemwanthayo nedha?..
--------