Sinhala Virahawa Nisadas | Sinhala Broken Heart Nisadas | Duka Hithena Adara Nisadas | Sinhala Duka Adara Wadan Nisadas








අයිති නැති බව දැන දැනත්
මෙ අහිංසක මගෙ සිත
ඔයාවම සොයන්නෙ......
සංසාරෙ එක ආත්මයක හරි
ඔයා මගෙම උන නිස වෙන්න ඇති........
....

ගෙවි යන මෙ ජිවිතෙ
අද තවත් එක දවසක්
කොහෙ හො නුබ
සතුටින්නම් මට
එයත් සැනසිමක්❤❤❤🧡
.....