සුබම සුබ උපන්දිනයක් වේවා මගේ අක්කි.පරිස්සමට සතුටින් ඉන්න හැමදාමත් ....කරන කියන වැඩ කටයුතු හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා.ආදරෙයි හැමදාමත් .බුදු සරනයි ..

-----

නිදුක් නිරොගි වාසනා වන්ත සුබම සුබ උපන්දිනයක් වෙවා ..හැමදාම හිනාවෙලා🥰🥰🥰සතුටින්🥰🥰ඉන්න මගෙ සුදු මැනිකේ ...

-----

 

මගෙ කළු සුදු ලෝකෙ හිනාවෙන්ම පාට කලාට පින් මැනිකෙ..
සුබ උපන්දිනයක් වේවා !!! 
-----
 
සුබ උපන්දිනයක් වේවා මගේ සුදු මැනිකේ හරියටම අද වගේ දවසක ලස්සන සුරන්ගනාවියක් මගේ ලගට ආවා අද ඔයා ගොඩක් ලොකු වෙලා මට අද හරිම සතුටුයි ඔයාගෙ සිහින බලාපොරොත්තු ඉටු වෙන්න කියලා මම ප්රර්තනා කරනවා බුදු සරණයි පුතේ සතුටින් ඉන්න . ආදරෙයි 😍 
-----
 
සුබ උපන්දිනයක් වේවා චූටි මැනිකේ ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් ඉන්න ...
-----
 
ආදරෙයි මහ හුඟක් ❤ යාලුකමට එහා මට දැනුන හරිම ලෙංඟතු සහෝදරකමක්. හැමදාම ආදරේ කරපු ඔයාගෙ අවංක හිනාව හැමදාම ළඟ රැදෙන්න කියල හදවතින්ම ප්රාර්ථනා කරනවා. ❤ ජය වේවා මැනිකේ. තෙරුවන් සරණයි 🙏 
-----
 
සුබම සුබ උපන්දිනයක් වේවා මගේ මහත්තයට ❤️🎂🍰🎈🎉️🎁 . මගේ නපුරුකම්, මෝඩ වැඩ සියල්ල ඉවසමින් මාව තේරුම් අරන් හැම මොහොතෙම ශක්තියක් වෙලා මගෙ ළඟින් ඉන්නවට ගොඩක් පින් 💕 තෙරුවන් සරණින් බොහෝ කල් නිදුකින්ම දිවි ගෙවන්නට ලැබේවා 💝 සෑම භවයකම ඔබේ ආදරණීය බිරිඳ වීමට ලැබේවා 💖😍 
-----