අපි මවන හිතන ලස්සන සුන්දර ජීවිතේ මෙන්න කියලා ඉබේ ලැබෙන කම් ඉදියට කවදාවත් වෙන්නේ නෑ....
ඔයාගෙ මහන්සිය කැපවීම උත්සහය මත ඔයාගේ හීන හීනයක් නොවී මවාපෑම් හැබෑවටම ඔයාගේ ඇස් ඉස්සර තියෙයි....
ඒ නිසා වැටෙන්න හිතෙන හේතු දාහක් තියන් නැගිටින්න.....වැටෙන්න හිතෙන හැම වෙලේකම මවන්න ඔයාගේ හීන හැබෑ කරන් ගෙවන ජීවිතය.......
❤❤සුභ උදෑසනක් වේවා❤️❤️
ගනදෙවි පිහිටයි හැමෝටම🙏😘 
------
 

 
 
අනන්ත අපරිමාණ වූ බුදු පසේබුදු මහ රහත් ගුණ තේජසින් කායික මානසික සුවය සැනසිල්ල උදාවන පින්සාර දිනයක් වේවා! තබන පියවරක් පාසා ගන්නා හෙලන හුස්ම රැල්ලක් පාසා තුනුරුවනේ අන්නත සූවිසි ගුණ බෙලෙන් යහපතක්ම වේවා! සුභම සුභ උදෑසනක් වේවා!
-----
 
 

 
නමෝබුද්ධාය
ආයුබෝවන් සුභ උදෑසනක් වේවා සියලුම සිතුම් පැතුම් හා බලාපොරොත්තු ඉටු වන වාසනාවන්ත ලස්සන දවසක් උදාවේවා
ජාතික ජන අරගලයට ජයමවේවා රටට ජයමවේවා
සියලූම දෙනා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා තිවිදරත්නයේ පිහිට ආරක්ෂාව සෑමදාම නිරතුරුවම සියලුම දෙනාට ලැබේවායි පතමි.
------
 

 
 
සුභ උදෑසනක් වේවා තේරුවන් සරණයි ජේසු පිහිටයි ඔයලා හැමෝටම යහපතක්ම වේවා..
------
 

 
සුභ උදෑසනක් වේවා ආදරණීය ඔයාලට 💐
ඔබ .....
ජීවිතයේ ඔබට හමුවන ප්රශ්න හමුවේ....😔
කිසිදු මොහොතක ඇවිලෙන්න එපා ......🔥
හැකි පමණින් නිවෙන්න .......🙏
ඔබ ......
කිසිදු මොහොතක අවුලන්න එපා ......🔥
හැකි පමණින් නිවන්න ......🙏 
------
 

 

සුභ උදෑසනක් වේවා...
තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන්
සිතන පතන සියලු යහපත් පැතුමන් ඉටු වන වාසනාවන්ත දිනයක් වේවා ඔබ සැමට...
රෝග බිය දුරු වේවා...
සියලු යහපත සැලසේවා...
තෙරුවන් සරණයි ඔබ සැමට...!!!
සියලු සත්වයෝ නිදුක්වේවා නීරෝගී වේවා සුවපත් වේවා🙏 
-------

සුභ උදෑසනක් වේවා!!!
උතුම් තෙරුවනෙහි අනන්ත සත්යානුභා බෙලෙන්, නිදුක් නිරෝගී චිර ජීවනය සපිරි
සියලු රෝග භය දුරුවූ, සියලු ආරක්ෂාවෙන්
යුතු, යහපත් දවසක් වේවා!!!
ඔබගේ යහපත් බලාපොරොත්තු ඉටුවන
කිත් යසස් ඉසුරින් සැදි
වාසනාවන්ත, සුභ දවසක් වේවා!!!
------