සුබ ම සුබ උපන්දිනයක් වේවා මැනික…

හිතන පතන හැමදේම හරියන්න කියලා සහ ඔයාගෙ හීන වලට ඉක්මනින්ම යන්න ලැබෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා.. ගොඩක් ආදරෙන්…










සුබ උපන්දිනයක් වේවා

සුදු නෝනා 




















---------
නිදුක් නීරෝගීමත් සුභ උපන්දිනයක් වේවා මගේ තාත්තේ...!!
පරිස්සම් වෙලා හැමදාම සතුටින් ඉන්න අපි එක්කම..



බුදුසරණයි..

---------
සුභ උපන්දිනයක් වේවා තීලා හැමදාමත් හිනාවෙලා ඉන්න තෙරුවන් සරණයි
---------
කවදාහෝ සසර කතර අතරමගකදී
දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී
එතැන්පටන් මම එමි සෙවනැල්ල නියාවෙ
කියන්න බෑ මහිමය මා බැන්ද දයාවෙ
---------
නිදුක් නිරෝගීමත් සුබ උපන්දිනයක් වේවා..! මෑණියන්ට..
---------
නිදුක් නිරෝගී දීර්ඝායුස පිරි සුභ උපන්දිනයක් වේවා!!!! කියල ප්රාර්ථනා කරනව ..
.


---------
ඇසට කදුදුලක්
සිතට සතුටක්
තෙරැවන් සරණයි
සුභ පැතුම් 


---------
බුදු හිමි වැඩමවන හදවත් රුවන් ගෙට
මුදු කරුනාව පිරිපුන් හද විමන් යට
සමරන උපන්දින සිත සඳපහන් කොට
මම සුභ පතමි නමදිමි ඔබ වහන්සෙට
----------