Sinhala Birthday Wishes To Younger Sister | Sinhala Upandina Subapathum Nangi

 

Sinhala Birthday Wishes To Younger Sister | Sinhala Upandina Subapathum Nangi

සුබම සුබ උපන්දිනක් වේවා
මගෙ සුදු නංගි ඔයාට 😘😘😘
අහස වගේ රැකගෙන
පොලවසේ දරාගෙන
දුක කඳුළු සඟවගෙන
සිනා සුනා නුඹ දිරි ගෙන
සිනා සෙන්න හැමදාමත්
කඳුළු එපා කවදාවත්
කොතරම් බාධක ආවත්
සොයා යන්න ජය මාවත්
එක කුසයේ ඉපදිලා
සොයුරු පෙමින් දැවටිලා
අක්ක නගෝ එක්වෙලා
අපි ඉමු සිනහම වෙලා
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
පොඩි දේටත් රන්ඩු කරන
තව ටිකකින් සිනා නගන
හැම තිස්සෙම අපිට බනින
නංගි නුඹයි අපිට ඉන්න 😃😃😃😃😃 
-