ඉපදුම මරණයට අත වනමින් එන්නේ...
එනිසයි පිපෙන මල මිහිමත පරවෙන්නේ...
කළ පින පමණි එලොවට අප ගෙනයන්නේ...
අනියත දහම මත අප සැම ගොලු වෙන්නේ...
එනිසයි පිපෙන මල මිහිමත පරවෙන්නේ...
කළ පින පමණි එලොවට අප ගෙනයන්නේ...
අනියත දහම මත අප සැම ගොලු වෙන්නේ...
නිවන් සුව ලැබේවා ...










මේ සසර ගමනේ දී අපි කොහේදි හරි නැවත හමුවෙමු...










-------
ලස්සනම කතා ඉක්මනින් අවසන් වෙනවා.. අදින් පසු සියල්ල මතකයන් පමණයි.
-------
As asse daga keruwa punchi hadakaarii
Hith asse nathi wechcha mahaa hadakari
Hari hadata paa thibba ape nattukkarii
Hamogema hith gaththa bola hadakari
Panthiye hitiya un adanawalu thanin thana
Hith gaththa podi kella samu aran hamagenma
Niwaninma suwa wewa apee punchi daga kella
Niwan suwa labewa mage akke
Mathu upadina kisima athmayaka mewan akal marnayak nowewa hamadamath adarei adain passe oyawa dakinna nathath hith asse oya hamadama idii

-------
ආදරණීය දෙව්ලිනි දියණියේ ...
යෙහෙලියන්ගේ දුක් අඳෝනා තුළින් ...
ගුරු මෑණිවරුන්ගේ කඳුළු බිඳු අතරින් ...
මව්පියවරුන්ගේ සෝතාප හදවතින් ...
සමුදෙමින් මහාමායාවට ..
සමු දෙමින් මුළු නුවරටම ...
සමු දෙන්නම් ඔබට ..
සසර පුරාවට නොවන්නට ...
මෙවන් වෙන්වීමක් .. .
පතමින් හදවතින්ම ...
සුවහසක් පැතුම් !!!
--------
ජීවිතේ නොගිහින් දුරක්
මගදී නුඹ නැවතුනත්
දේදුණු සිහින් ගොන්න
සායම් නොකළ මුත්
වසන්තය එන්නට මත්තෙන්
සිත් හඩවා ගිය මුත්,
සොයුර,
නුඹේ නාමය සදා නොමැකේ..
මගදී නුඹ නැවතුනත්
දේදුණු සිහින් ගොන්න
සායම් නොකළ මුත්
වසන්තය එන්නට මත්තෙන්
සිත් හඩවා ගිය මුත්,
සොයුර,
නුඹේ නාමය සදා නොමැකේ..
------