World AIDS Day

-- On World AIDS Day, let us all pledge to be sympathetic and empathetic towards those who are fighting a battle against the disease.

-- World AIDS Day is here to remind us that the only way to remove fear and stigma around the disease is through education and awareness.

-- On World AIDS Day, we need to remember that we have to be more sensitive to those battling the disease and their families who often end up facing discrimination.

 


 

-- Many people have already lost their lives to AIDS. It's high time we educate ourselves and spread awareness on the disease.

-- Let us all come together and educate the young minds and make them aware of AIDS, so that one day in the future, we can dream of having an AIDS-free society.

-- It is due to the lack of education around AIDS that fear, panic, and stigma continue to play a huge role.




ලෝක ඒඩ්ස් දිනය අදයි.
ලෝක ඒඩ්ස් දිනය සැමරීම HIV පිලිබඳ සමාජයේ වැඩි කතා බහක් ඇති කොට HIV ව්යාප්තිය පාලනය කිරීම, ආරක්ෂිත ලිංගික ක්රියාකාරකම් ගැන කතා බහක් ඇති කිරීම, ලිංගික සෞඛ්යය ගැන කතා කිරීම වගේ දේවල් සමාජය තුළ ඇති කරනවා. නමුත්, ඒඩ්ස් සහ HIV අතර තියන වෙනස තවමත් බහුතරයක්ම අය නොදන්නා රටක ඒඩ්ස් දිනය සැමරීම HIV සමග ජිවත් වන පුද්ගලයන්ට එල්ල වන තර්ජනයක්, වෙනස්කොට සැළකීම් කොන් කිරීම් වැඩි කරන්න හදන උත්සහයක් විදිහටත් ගන්න පුළුවන්.
අපි ඒඩ්ස් දිනය සමරන්න ඕනේ ඒඩ්ස් සහ HIV අතර තියන වෙනස වගේ සමාජයේ අදටත් නොදන්නා කරුණු මුල් කරගෙන. ඒඩ්ස් දිනයේදී HIV සහ ඒඩ්ස් අතර තියන වෙනස තව කතා බහට ලක් වෙන්න ඕනේ. මොකද අදටත් මිනිස්සු හොයන්නේ ඒඩ්ස් ටෙස්ට් එක කරන්න, බය තියෙන්නේ HIV සම්ප්රේෂණය වෙන එක නෙමෙයි ඒඩ්ස් බෝ වෙයිද කියන එක ගැන, HIV සමග ජිවත් වන පුද්ගලයන් ගැන නෙමෙයි දන්නේ ඒඩ්ස් කාරයන් ගැන. ඉතින් අපි දැන් මේ තොරතුරුත් දැනගන්න ඕනේ. ප්රතිකාර සහ තොරතුරු අප්ඩේට් වෙනවා හැබැයි ලංකාවේ මිනිස්සු අප්ඩේට් වෙන්නේ නෑ පරණ විදිහටම ඒඩ්ස් ගැන හිතනවා. එකෙන් තරුණ පරම්පරාවත් ජිවත් වෙන්නේ අප්ඩේට් නැති කරුණු සහ මිත්යා මත එක්ක.
අපි ඒ ක්රමය වෙනස් කරන්න ඕනේ. ඒඩ්ස් දිනය අපි සමරමු. සමාජය වැඩි වැඩියෙන් දැනුවත් කරමු.
 



 
 
-----
 
ලෝක ඒඩ්ස් දිනය දැනුවත් වෙමු. ආරක්ෂා වෙමු. වගකීම් ඉටු කරමු. HIV වලකමු.
-----
 

 
 
ලෝක ඒඩ්ස් දිනය අදයි
HIV වෛරසය මගින් බෝවන මේම රෝගය බෝවන්නේ..
1. අනාරක්ශිත ලිංගික සම්බදතා
2.රැධිර පාරවිලයන මගින්
3.රැධිරය තැවරුණු කටු ආදිය ඇනීම මගින්

කිසිම විටක සුළගින් හෝ ස්පර්ෂයෙන් බෝනොවේ...

ඒඩ්ස් රෝගීන්ට හා HIV ආසාධිතයින්ට අනෙක අයට මෙන් සමානව සලකමු.

ඇසුරු කිරීමෙන් රෝගය බෝනොවේ..
1.ඇදුම් මගින්
2.ආහාර මගින්
3.මදුරුවන් මගින්

රොගය බෝනොවේ...
-----