උදෑසන කෙටි පණිවිඩයක සිට සුබ රාත්රියක් දක්වා කතා කළ හැකි කෙනෙකු සිටීම භාග්යයක්..💙.

ඕනෑම දෙයක සීමාවක් නැතිව කතා කරන්න පුළුවන් අයෙක්..
ඔබට ඔබම විය හැකි සහ ඔබේ සියලු හැඟීම් පෙන්විය හැකි අයෙක්...
ඔබේ උමතු හා අමුතු විහිළු මෙන්ම


ඔබව පිළිගන්නා සහ කිසි විටෙකත් ඔබව විනිශ්චය නොකරන අයෙක්..
අලසකමක් නැතිවම ඔබව අසා සිටින අයෙක්
විවිධ මාතෘකා වල කතා කිරීමට කැමති කෙනෙක්
සහ මාතෘකාවක් නොමැති වුවද ඔබට කතාකරන අයෙක්..
කිසිවිටකත් ඔබව ප්රතික්ෂේප නොකරන අයෙක්..
ඔබව මගනොහරින අයෙක්..
තනිවෙන මොහොතක පමණක් නොව වඩාත් කාර්යබහුල මොහොතක පවා ඔබව මතකෙට එන අයෙක්..
සියල්ලන් ඉදිරියේ ඔබව ඔබම ලෙස පිළිගන්නා අයෙක් ඔබව නොසඟවන අයෙක්..
ඔබට සැබෑවටම ආදරය කරන අයෙක්..
සැබෑ මනුශ්යයෙක්...

එවැනි අයෙක් ඔබේ ජීවිතය තුල සිටීම සැබෑවටම භාග්යක්.. 💙💙 

 

----------

 

මේ ලෝකෙ අපට දැනෙන ආදරණීයම හැගීම් දෙකක් තියෙනවා...

ඔයා නිසා තවත් කෙනෙක් සතුටින් ඉන්නවා කියලා ඔයාට දැනෙන එක...💙
ඔයාව සතුටින් තියන්න තව කෙනෙක් කොයිතරම් උත්සහ කරනවද කියලා ඔබට දැනෙන එක...💙

එහෙම දැනෙද්දි අපේ තොල්වලට,ඇස්වලට වඩා හිනාවෙන්නෙ අපේ හිත...💙 

---------


 
 
මට කොච්චර... ආදරේද කියලා, නිතර නිතර කියන්න...
එහෙම නොකිව්වොත්, මගෙ හදගැස්ම නවත්තපු...
"මිනිමරුවා" ඔයා වෙන්න පුලුවන්...
mata kochchara... aadhareadha kiyalaa, nithara nithara kiyanna...
ehema nokivvoth, mage hadhagAsma nawaththapu...
"minimaruwaa" oyaa venna puluvan...
 

 
කැලේ පිපුනු මල සුවඳ හමන්නෙ කැලේට විතරමයි.
හිතේ උපන් ආදරය හමා යන්නෙ, ඔයා ලඟට විතරමයි.

Kale pipunu mala suwanda hamanne kaleta witharamai.
Hithe upan adaraya hamaa yanne, oya langata witharamai.

 


සිත්තම් කරමින් මනසෙ ඔබ රුව...
කවදා හෝ යලි දකින තුරා…
රැව් පිලිරැව් දේ ඇසෙන ඔබේ හඬ...
යලි මගේ සවනට වැදෙන තුරා…
විඳින්න දුන් ජීවිතය අරන් මම,
විඳවන්නද මේ භවය පුරා.


Siththam karamin manase oba ruwa..
Kawada ho yali dakina thura..
Raw piliraw de asena obe handa,
yali mage sawanata wadena thura..
Windinna dun jeewithaya aran mama, windawannda me bhawaya puraa.